Pickme driver - two vehicles

Giant

Well-known member
  • Jan 24, 2016
    7,281
    8,813
    113
    Mcn apita pickme driver eke wahana 2 register karanna puluwan da ? Car ekai, schooty ekai?

    Ekama profile eken karanna puluwanda ? Nattan phone numbers dekak da?
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,419
    2,064
    113
    උන්ගේ vehicle register කරන section එකකට කතා කරලා ඇහුවා ද
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,281
    8,813
    113
    උන්ගේ vehicle register කරන section එකකට කතා කරලා ඇහුවා ද
    තාම නෑ
    මන් කලින් දැක්කා මේකේ පික්මී දුවන එවුන් ත්‍රෙඩ් දාලා තිබ්බා