Pickme flash උන් liquor deliver කරනවද?

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,004
    27,633
    113
    36
    Mirihana
    alis.alberta.ca
    වයිප් පොඩි පිස්සුවක් නටලා බොන එක තහනම් වෙලා තියෙන්නේ.
    මම බැලුවේ හොරාට රෑවෙලා pickme එකෙන් ගෙන්න ගන්න
    උන්ගේ පොලිසි මොකුත් තියේද දන්නෑ
    ලග බාර් එකට කෝල් එකක් දීලා බලන්නත් වෙනවා උන් OK ද කියලා