Pickme , Uber worst experiences

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Uber eke driversla map ekata yanne passenger complain kaloth uber eken drivergen salli kapanawa.
    e nisa map eken pita duwanna kamathi naha.
    uber map eken pita duwala complain awoth driverta kisima samawak naha company eken

    api kiyana paaren mama kiyana godak un yanawa ban.
    mu tamai hambeccha palaweni eka.
    ekath mata nemei kellata set une.
    uber map eke podi duratath hena watayak gahala yanna penwanne.
    ape gedarata enna route 4-5k tiyenawa.
    eth kawadawath mama main road ekata map eke pennana paaren gihilla na.
    short cut ekak tiyenawa kiwwama un yanawa.
     
    • Like
    Reactions: Yujitha

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,317
    6,070
    113
    api kiyana paaren mama kiyana godak un yanawa ban.
    mu tamai hambeccha palaweni eka.
    ekath mata nemei kellata set une.
    uber map eke podi duratath hena watayak gahala yanna penwanne.
    ape gedarata enna route 4-5k tiyenawa.
    eth kawadawath mama main road ekata map eke pennana paaren gihilla na.
    short cut ekak tiyenawa kiwwama un yanawa.

    driversla yanawa machan
    eth ara wage complain set wechcha ekek yanna bayai
    mokada uber eke customer ta thama mul thana denne
    map eken pita gihin complain awoth satha pahak hamba wenne naha
     
    kvu

    Well-known member
  • Dec 15, 2009
    909
    903
    93
    Homagama
    Mama credit card eka add karala tybbe.. aru trip eka End karapu gaman charge wenawa..

    eka dawasak man innawa tuk eka enakam. mu man naginneth nathuwa kalinma trip eka start karala 2km wage gihilla end karalath ekka. hoda welawata man card dala thiyenne uber witharai... pickme tibba nam iwarai...
     
    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    uber එකේ draiver ල google මැප් එකට දුවන්න්නේ, passenger request එකක් වොත් වෙන පාරක යන්න කියල (මගින් වැඩක් කරගන්න තියෙනවනම් වගේ ) පාර මාරු උනා කියල උන්ට පාඩු නෑ, distance එකට charge වෙනවා, පොඩි සීන් එකක් තියෙනවා මේ දවස් වල නුගේගොඩ වගේ පට්ට traffic time වලට වෙන වෙන route පෙන්නන්නේ, මොකද map එක බලන්නේ distance එක නෙවේ traffic එක bypass කරන්න, යන අය හිතන්නේ උන් හොරකමට දුර පාරෙන් යනවා කියල, එත් ඕනේ නම් යන කෙනාට අවශ්‍ය පාර කිව්වම යන්න පුළුවන් traffic තිබ්බත්. අනික යන අයට promotion වල පොඩි ගානක් charge කලාට, driver ට company එකෙන් ගෙවනවා, pickme එක්ක බලද්දී uber යන කෙනාට godak ලාබයි, ඉන්න එවුනුත් අවුලක් නෑ pickme වගේ.
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,258
    3,891

    Dekema google map api thamai use wenne. habai traffic maga arina scene eka nam Uber wala witharada kohedo tynne