Pickme , Uber worst experiences

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,259
    3,891
    113

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,259
    3,891
    113
    මට ඉස්සර කැරි ත්‍රීවිල් කාරයො දැනටත් එහෙමයි ගෙදරට 900 ගන්නව
    දැන් පික් මී 400යි මම නම් පික් මී එකාට වෙලාවෙ හැටියට 100 50 වැඩියෙන් දෙනව
    මොකද මට ගොඩක් ලාබයි
    අනික් දේ තමයි පික් මී දුවන සමහර උන් ලොකේෂන් ඩොටේ පැත්තට දාපුවම එන්නෙ නෑ
    ඒක නිසා වෙන තැනකට දාල යද්දි යන්න ඕන තැන කියපන් :P:P
    රුපියල් 10 20ට උඹල උනත් ඇඹරෙන්නෙ නැතුව පිකප් එක ටිකක් දුරින් නම්
    ට්‍රිප් ස්ටාරට් කරන් එන්න කියපන් එතකොට උනුත් කැමෙත්තෙන් එනව
    පාක් වල ඉන්න කැරි ත්‍රීවිල් කාරයෝ නැතිම කරල දාපල්ල
    පික්මී දාල දීපල්ල දන්න හැමෝටම

    සිරාවටම .... මුණ බලල ගාන කියන system එක :D:yes:

    pickme හරි uber හරි තමා solution එක
     
    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    Uber Pick me dekema honda aya innawa. Ada pick me tuk driver kenek mage request eka accept karala, mawa pick karanne nathuwa hire eka on karala cancel kala. mata Rs60 charge wela kiyala msg ekak awa. miniha cancel karalath iwarai. E wage unfair weda weddi nam epa wenawa.
     
    ~Dr.Watson~

    Active member
  • Feb 25, 2010
    198
    84
    28
    අපේ ගෙවල් ළඟ පාර්ක් එකෙත් ඉන්නවා pickme දාගත්ත එකෙක්.ඌ ට්‍රිප් එකක් ගත්තම පාර්ක් එකේ hire එකත් දුවලා එන්නේ. :angry::angry:
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    Dawasak pick-me hire ekak yaddi magin drop karanna heduwa hadisiyak wela kiyala. Mama kiwwa ehema baa kiyala. Onna ita passe digatama giya.

    Aapahu dawasak uber hire ekaka thambiyek awa. Uu tika durak enakota call ekak awa. demalen kataa kale. Menna mu e-paara kiwwa uge archchi marila nuwara yanna wenawa kiyala. Ithin bessa. Habayi apita paaduwak une nehe.
     
    Tahike

    Active member
  • Feb 19, 2019
    790
    47
    28
    uber wala apita ona wahane thoranna bari da bn
    alto wage ewa
    wahane balala
    cancel kroth salli kapenwda bn
     
    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    Uber Pick me dekema honda aya innawa. Ada pick me tuk driver kenek mage request eka accept karala, mawa pick karanne nathuwa hire eka on karala cancel kala. mata Rs60 charge wela kiyala msg ekak awa. miniha cancel karalath iwarai. E wage unfair weda weddi nam epa wenawa.

    Refund ekak illala man complain kala. Refund karala
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    UBER එකේ මැප් එක අවුල්
    උන්ට මම නම් යන ලේසිම පාර කියනවා
    මැප් එකේ පල් හෑලි පෙන්න්නේ
    කෑල්ලට UBER එකක් දාලා දීලා
    කොල්ලුපිටියේ ඉදන් මාලබේට එන්න ඌ ඇවිල්ලා තියෙන්නේ
    නාරාහේන්පිටින් නාවලට දාලා නාවලින් රාජගිරියට දාලා
    පට්ට වටයක්
    මැප් එකේ තියෙන විදියට නැතුව යන්න බෑ කිව්වලු
    සමහරු ඉන්නවා සයිකෝ ඩයල්

    තව දවසක් කෑල්ලට එකක් දාලා promotion එකෙන් අඩුවෙච්ච ගාන නිසා ට්‍රිප් එක 250යි ආවේ
    මූ අඩුකරලා නැතුව 350ම අරගෙන
    UBER APP එකෙන් report කලාම 100 එව්වා ඇප් එකට

    UBER යන එක පට්ට ලාබයි. ත්‍රීවිල් එකයි අඩුම තියෙන කාර් කැටගරියෙයි වෙනසක් නැති තරම්

    UJBER සමහර උන් නම් පව්. අපිව ගන්න එනවා පට්ට දුරක් හයර් එකේ දුරට වඩා
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,415
    3,088
    113
    Uber & pickme both are using same google map API so how did you say both are different
    That I have on idea. All I know is what I see. Uber map is highly accurate while the Pickme map is rubbish. How it happens beats me but it may be caused by some tweaks don by the company.
     
    ARMYTRIX

    Active member
  • Sep 29, 2018
    26
    14
    28
    UBER එකේ මැප් එක අවුල්
    උන්ට මම නම් යන ලේසිම පාර කියනවා
    මැප් එකේ පල් හෑලි පෙන්න්නේ
    කෑල්ලට UBER එකක් දාලා දීලා
    කොල්ලුපිටියේ ඉදන් මාලබේට එන්න ඌ ඇවිල්ලා තියෙන්නේ
    නාරාහේන්පිටින් නාවලට දාලා නාවලින් රාජගිරියට දාලා
    පට්ට වටයක්
    මැප් එකේ තියෙන විදියට නැතුව යන්න බෑ කිව්වලු
    සමහරු ඉන්නවා සයිකෝ ඩයල්

    තව දවසක් කෑල්ලට එකක් දාලා promotion එකෙන් අඩුවෙච්ච ගාන නිසා ට්‍රිප් එක 250යි ආවේ
    මූ අඩුකරලා නැතුව 350ම අරගෙන
    UBER APP එකෙන් report කලාම 100 එව්වා ඇප් එකට

    UBER යන එක පට්ට ලාබයි. ත්‍රීවිල් එකයි අඩුම තියෙන කාර් කැටගරියෙයි වෙනසක් නැති තරම්

    UJBER සමහර උන් නම් පව්. අපිව ගන්න එනවා පට්ට දුරක් හයර් එකේ දුරට වඩා

    tfs
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,218
    12,458
    113
    Piliyandala
    Uber Pick me දෙකේම ගිහින් තියෙනවා.. අපේ ඔෆිස් එකෙන් පික් මි එකක් දාල දුන්න ක්ලයන්ට් ළඟ ඉඳල ඔෆිස් එකට එන්න.. මාලබේ ඉඳල කොළඹ 02 ට එන්න ඕනේ.. මපික් මි එකා කතා කරලා මගෙන් ඇහුව කොහෙට යන්නද කියල ඌ බෑ කිව්වා.. ඌබර් එකක් දාගෙන ඔෆිස් එකට ඇවිල්ල ඔෆිස් එකෙන් උන්ගේ මැනේජර් ට කොම්ප්ලේන් කරා.. ඌට මොනවා උනාද මන්ද.. එදා ඉඳල මම පාවිච්චි කරන්නේ ඌබර්... පට්ට මට නම් සෙට් වෙච්ච හැමෝම වගේ හොඳ ඩ්‍රයිවර්ස් ලා...මම නම් කියන්නේ ඌබර් දාගෙන යන්න... එකම අඩුව මැප් එක පිස්සු කෙලිනවා අනිත් එක කොළඹට විතරයි තියෙන්නේ දුර යන්න බෑ
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,317
    6,070
    113
    UBER එකේ මැප් එක අවුල්
    උන්ට මම නම් යන ලේසිම පාර කියනවා
    මැප් එකේ පල් හෑලි පෙන්න්නේ
    කෑල්ලට UBER එකක් දාලා දීලා
    කොල්ලුපිටියේ ඉදන් මාලබේට එන්න ඌ ඇවිල්ලා තියෙන්නේ
    නාරාහේන්පිටින් නාවලට දාලා නාවලින් රාජගිරියට දාලා
    පට්ට වටයක්
    මැප් එකේ තියෙන විදියට නැතුව යන්න බෑ කිව්වලු
    සමහරු ඉන්නවා සයිකෝ ඩයල්

    තව දවසක් කෑල්ලට එකක් දාලා promotion එකෙන් අඩුවෙච්ච ගාන නිසා ට්‍රිප් එක 250යි ආවේ
    මූ අඩුකරලා නැතුව 350ම අරගෙන
    UBER APP එකෙන් report කලාම 100 එව්වා ඇප් එකට

    UBER යන එක පට්ට ලාබයි. ත්‍රීවිල් එකයි අඩුම තියෙන කාර් කැටගරියෙයි වෙනසක් නැති තරම්

    UJBER සමහර උන් නම් පව්. අපිව ගන්න එනවා පට්ට දුරක් හයර් එකේ දුරට වඩා

    Uber eke driversla map ekata yanne passenger complain kaloth uber eken drivergen salli kapanawa.
    e nisa map eken pita duwanna kamathi naha.
    uber map eken pita duwala complain awoth driverta kisima samawak naha company eken
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,259
    3,891
    113
    Uber Pick me දෙකේම ගිහින් තියෙනවා.. අපේ ඔෆිස් එකෙන් පික් මි එකක් දාල දුන්න ක්ලයන්ට් ළඟ ඉඳල ඔෆිස් එකට එන්න.. මාලබේ ඉඳල කොළඹ 02 ට එන්න ඕනේ.. මපික් මි එකා කතා කරලා මගෙන් ඇහුව කොහෙට යන්නද කියල ඌ බෑ කිව්වා.. ඌබර් එකක් දාගෙන ඔෆිස් එකට ඇවිල්ල ඔෆිස් එකෙන් උන්ගේ මැනේජර් ට කොම්ප්ලේන් කරා.. ඌට මොනවා උනාද මන්ද.. එදා ඉඳල මම පාවිච්චි කරන්නේ ඌබර්... පට්ට මට නම් සෙට් වෙච්ච හැමෝම වගේ හොඳ ඩ්‍රයිවර්ස් ලා...මම නම් කියන්නේ ඌබර් දාගෙන යන්න... එකම අඩුව මැප් එක පිස්සු කෙලිනවා අනිත් එක කොළඹට විතරයි තියෙන්නේ දුර යන්න බෑ

    Uber customer service nam patta.... Ekata pickme, melo rahak na.. thama damma complaint ekata reply ekak wath na.
     
    Tahike

    Active member
  • Feb 19, 2019
    790
    47
    28
    Uber eke driversla map ekata yanne passenger complain kaloth uber eken drivergen salli kapanawa.
    e nisa map eken pita duwanna kamathi naha.
    uber map eken pita duwala complain awoth driverta kisima samawak naha company eken

    ehema ekak na ne bn
    un api kyna paren yanawa ne

    gana wenasak wenne nane para wenas kara kiyala
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,353
    8,488
    113
    අද වෙනකම් ඌබර් එකේ චාටර් ඩ්‍රයිවර් සෙට් වෙලා නෑ.... ඌබර් අවුලක් තම පීක් වෙලාවට ගාණ පිස්සු ඩබල් වෙන්නේ. 300 හයර් එකට 1000+ වැටෙන වෙලාවල් තියෙනවා...