pickme

Night Rider

Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මම නම් යූස් කරන්නෙම Uber. Pickme ඇප් එක පොන් එකට දාගෙනවත් නෑ. ගිය සතියෙ ඉරිදා අක්කත් එක්ක තලවතුගොඩ හේමාස් එකේ ඉඳලා බොරැල්ලේ ලේඩි රිජ්වේ එකට ගිහින් එන්න ගියා. Uber zip එකක් තමා order කරේ. ආපහු ආවෙත් ඒ කාර් එකේම තමයි. මුළු ගමනටම රුපියල් 780 ගියා. ඊට පස්සේ පහු ගිය Thursday මහරගම ඉදලා බොරලැස්ගමුවට යන්න උනා. මහරගමට to බොරලැස්ගමුවට රුපියල් 280 විතර ගියා. බොරලැස්ගමුව to මහරගමට රුපියල් 180 විතර ගියා. මං මේ උඹට කිව්වේ හොයන්න පුළුවන් ගානක් ගැන දළ අදහසක් ගන්න. මම දන්න හුඟක් උන් ඉන්නව Uber daily පාවිච්චි කරන. ඒ නිසා මං නම් හිතන්නෙ නෑ Uber හයර් කරන එක පාඩු ඇති කියලා.:yes:
     
    Last edited: