Pilgrimaging Kebilitta...!!! කැබිලිත්ත වන්දනාව..
මෙ කියන්න යන්නෙ අපි ගියපු තවත් චාරිකාවක් ගැන. චාරිකාවක් කීවට මෙක චාරිකාවක් කියන එක හොද මදි.. වන්දනා ගමනක් කියමුකො...! මෙ ගමන අපි ගියෙ බොහොම භක්තිමත්ව.. ඒ වගේම බොහොම හොදට සූදානම් වෙලා.
අපි මෙ ගමන යන්න දවසි 21 එකක් විතර පෙ උනා. ඒ මේ ගමන ගියපු ගොඩක් අය කියපු විස්තර එහෙම අහලා.. .
කැබිලිත්තට යන්න මාර්ග කිහිපයක් තියෙනවා, කුමන කුඩා කැබිලිත්ත හරහා එන මාර්ගයත් මොනරාගල කොටියාගල පාරිනුත් ගල්ගෙය හරහා එන් මාර්ගයෙනුත් මෙතනට එන්න පුලුවන්.. මෙවා මම මාර්ග කිවට මෙවා තාර දාල ලස්සනට හදපුවා නෙවෙ, බොහොම දුශ්කර මාර්ග. අපි අපෙ ගමනට තෝර ගත්තෙ මොනරාගල කොටියාගල පාර
අපි මොනරාගල ඉදන් කැබිලිත්තට ගිය මුලු දුර කිමි 46 උනා මෙ කෙන් කිමි 40 ක්ම ගියෙ කැලෙ මැද බොහොම දුශ්කර ගමනක්, අතරමග නාරම්මලින් ආපු මල්ලිලා වගේකට අපි උදව් කරා එයාල ආව ට්‍රැක්ටරේ එරිල තියෙනකොට. මේ ගමනට හොද කණ්ඩායමක් ඕනේ එකා වගේ ඉන්න. ඕනේ වෙලාවල ඕනෙම දෙකට මුන දෙන්න පුළුවන්.
අපි කැබිලිත්ත එහා ඉවරට ලං වෙනකොට කුබුක්කන් ඔය දෙගොඩ තලා ගලාගෙන යනවා. Army එකේ උදවිය ගග හරහා දාල තිබුණු කබේ පාවිච්චි කරලා තමා අපි එගොඩට ගියේ.. එක ත්‍රාශයජනක අත්දැකීමක් උනා.
අපි එගොඩට ගිහින් මුරුතැන් බතක් උයල අපේ පුජාව බොහොම භක්තිමත්ව කරා වගේම අපිට කිසිම අතුරු ආන්තරාවක් කරදරයක් නැතුව එන්න පුළුවන් උනා. දැන් ඔයාල බලනවා ඇති මොකද්ද මේ එගොඩ මෙගොඩ කතාව කියල. කබිලිත්තට එන ප්‍රධාන මාර්ග ඔක්කොම වගේ වැටිලා තියෙන්නේ කුබුක්කන් ඔයේ සියබලාව තියෙන පැත්තට විරුද්ද ඉවුරට. ඒ ඉව්රේම Army camp එකකුත් තියෙනවා.
පුරාවුර්ත අනුව මේ ස්ථානයේ කතරගම දෙවියන් ජීවමානව වැඩසිටිමින් භාවනා යෝගීව ඉන්න බවත් කියවෙනවා. ඉතින් ඒවා විස්වාස කිරීම ඔයගොල්ලොන් ගේ කැමැත්ත. comment කොටන්න කලින් මේ ගමන ගිහින් බලන්න. භක්තිමත්ව යන්න, කොහොම ගියත් අපි යන්නේ අපේ රටේ තැනකටනේ ඒ නිසා වනයේ තියෙන නීති වලට ගරු කරන්න. ඒවා හැදිලා තියෙන්නේ නිකන් නෙවේ..
ඉතින් අවසන් වශයෙන් කියන්නේ, ඔයලත් යනවන් මෙ ගමනෙ පිලිපදින්න ඔනෙ දෙවල් වලට ගරු කරල යන්න..!! පරිසරය ආරක්ෂා කරන්න...

Last edited: