Pilgrimaging Kebilitta...!!! කැබිලිත්ත වන්දනාව..

ruwacj

Active member
  • Aug 12, 2007
    193
    61
    28
    Kandy
    Ekama pare gihin gihin walawal haremawa. Etakota wena tanakin dalai yanne erenawanan yannama bari wenna. Mama deparak gya. Habai pe novi hora karala yana ekek hari nade idiyoth nadetama katta kanna wenawa. Parawal waradenawa. Athdakeem walin kiyanne. Haryata pe wele gyot haryata wath piliweth kalaot waradina ekak naha baraya. Ekath athdakeemen kiyanne.

    අනිවා... පක්ෂයි....!!
     

    ruwacj

    Active member
  • Aug 12, 2007
    193
    61
    28
    Kandy
    machan muruthen batha kiyanne mokakda? matath yann ahithenawa

    මමත් මේ ගමන ගිහින් තමා ඕක ඉගෙන ගත්තේ ඕක හදන්න හෙන බඩු ගොඩක් දානවා.. මේක බොහොම ශ්‍රද්දවෙන් කරන වැඩක්.. හිටපන් බලන්න ජාලේ කොහේ හරි තිබ්බ ඔකේ බඩු ලිස්ට් එක..

    page-5_img03.jpg



    ඉස්සුවේ මෙතනින් මේකේ තව විස්තර තියෙනවා..

    http://kebiliththawandana.com/about.html
     

    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    mata thiyena prshne machan , oke hamadama yana unta oka ganata para hadaganna barida? set una nam gemak na. samahara wita amaruwen eddi kabena dee nathi wei kiyalada danne na. okata loku loku aya enawa kiyala nam dannawa. ape bappa ehemath yanawa. mage nam owage vivashayak na...eth athdakeema watinawa...video eka baluwa. Jaya !

    Kebilitta is inside Yala National Park machan. It was high protective area for the frost. No one can make roads. even cutting a tree is punishable offence.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    මමත් පට්ට ආසාවෙන් ඉන්නේ බන් යන්න
    කොහොමද යන්න ඕනේ
    ජීප් රෙන්ට් කරන්න ඕනෙද
    කියක් විතර වියදම් යනවද මචන්
     

    ruwacj

    Active member
  • Aug 12, 2007
    193
    61
    28
    Kandy
    මමත් පට්ට ආසාවෙන් ඉන්නේ බන් යන්න
    කොහොමද යන්න ඕනේ
    ජීප් රෙන්ට් කරන්න ඕනෙද
    කියක් විතර වියදම් යනවද මචන්

    අපි ගියේ මොනරාගල කොටියගල පැත්තෙන්, උබල ලග ජීප් නැත්තන් එහෙ ජීප් රෙන්ට් එකට තියෙනවා. අපිට නන ජීප් එකකට 40000/= ගිය..
    4DR5 එක අපේ එකක්...