නෑ ඒක හින්දු ආභාෂය නිසා ඇති වෙච්ච දෙයක්. උබ දන්නවා ඇති නේ අපේ රටේ හින්දු දෙමළුන් ඉන්නේ අනුරාධපුර යුගේ ඉදලා කියලා ඉතින් අවුරුදු 1000 තිස්සේ හින්දු ආගමේ බලපෑම නිස දැන් ඒක සංස්කෘතිමය අංගයක් වෙලා නමුත් හින්දු දෙවියන්ට වැදලා වැඩක් නෑ බෞද්ධ දර්ශනය අනුව මොකද බෞද්ධ දර්ශනය අනුව කාටවත් වැදලා සැප ලබාගන්න බෑ ඒකට තමන් මහන්සිවෙන්න ඕනේ ,කුසල කර්ම කරන්න ඕනේ. තමන් තමයි තමන්ගේ දෙවියා. නමුත් බෞද්ධ දෙවිවරු පවා ඉන්නවා ඒ ගොල්ලෝ කුසල කර්ම කරන අයට උදව් කරනවා නමුත් ඒ ගොල්ලන්ට වැදලා මොකුත් ගන්න බෑ මොකද ඒ දෙවිවරුන්ට කරන්න පුලුවන් දේවල් සීමාසහිතයි.
budda darshanaya pilipadina sinhala bouddayekuta dewala yanna puluwanda ? katharagama gihilla dewiyo wandina eka budda darshanayata anuwa niwaradi deyakda ?
boudda dewiwaru kiyana sangkalpaya thawa poddak pahadili karala denna puluwanda ?

)A wage thamai....Sulu pirisak innawa misguided wechcha...A kata api makka karamda...Mehema scene ekak thiyanawane machn...Umba kiyana oya de adala wenne sinhala baudda kipa denekta witharai.....(Hariyata umbalage samaha ewun inne genunta nosehenna wadha dena...A unata muslim hemoma naraka nene neda??)A wage thamai....Sulu pirisak innawa misguided wechcha...A kata api makka karamda...

True