Piliyandala

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    Piliyandala bonna thanak kiyapalla ko
    hoda thanak wenna ona

    බොල්ගොඩ පැරඩයිස් ඉන් එකට පලයන්.ත්‍රී විල් කාරයෙක් කීවොත් ගිහින් දායි.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    බජට් ගහන්න ඔනේ නම් පට්ටම ප්ලේස් එක ලියංකා
    අත්දැකීමෙන් කියන්නේ 3 වෙනි පන්තිියේ අපිට සෙට් වෙන ප්ලේස් එකක්
    පෝෂන් උනත් පට්ට ගාණ අඩුයි.
    නිදහස් ආතල් එකක් අරන් එන්න කියාපු ප්ලේස් එක.
    ටවුන් එක ලඟමයි තියෙන්නේ

    ගසලා එන ගමන් ජුංඩා හොල්ල ගන්න ප්ලේස් එකකුත් ඕනේ නම් කියපල්ලා
     
    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    බජට් ගහන්න ඔනේ නම් පට්ටම ප්ලේස් එක ලියංකා
    අත්දැකීමෙන් කියන්නේ 3 වෙනි පන්තිියේ අපිට සෙට් වෙන ප්ලේස් එකක්
    පෝෂන් උනත් පට්ට ගාණ අඩුයි.
    නිදහස් ආතල් එකක් අරන් එන්න කියාපු ප්ලේස් එක.
    ටවුන් එක ලඟමයි තියෙන්නේ

    ගසලා එන ගමන් ජුංඩා හොල්ල ගන්න ප්ලේස් එකකුත් ඕනේ නම් කියපල්ලා

    Liyanka kotanada ban tiyenne ? Anith place eka mokakda ?