PIM එකේ MBA එක කරන,කරපු අය Help

Pubudith

Active member
  • May 21, 2009
    241
    65
    28
    Colombo
    PIM එකේ MBA එක කරන,කරපු අය Help

    මචන්ලා..මම PIM (University of Sri Jayawardhanapura) එකේ MBA එක කරන්න බැලුවේ..ඒක කරපු හෝ කරන අය මට Help එකක් දීපල්ලා..කොහොමද?
    Application එක fill කරගන්නත් help එකක් ඕනේ..