චු පොඩ්ඩක් අරන් ගාපුවහම හොද වෙනවා කියලා අහලා තියෙනවා![]()

bump
Nature secrets cucuumber face wash


BUMP
himalaya clarina anti-acne cream එක් ට්‍රයි කරල බලපන්.අපේ අක්ක තමා මටත් ගෙනවේ
මන්නම් facewash use කරන්නෑ බ්න්.ඩොකෙක්ම දුන්න සබන් කැල්ලක් පන්කාදු කෑල්ල.dermakind bar, ඔක ගාපන්.for dry sensitive skin, උනාට oil skin එකටත් හොදයි.640/= වෙනවා,cream එකනම් දන්න කියද කියලා අක්කනේ ගෙනාවේ.![]()
Hama product ekama hamotama answer karanne na Dermatologist kenekta pennala baluwanam hondai![]()