Digital designing TAB buy

meeka

Well-known member
  • Oct 1, 2008
    5,545
    6,392
    113
    Gemini-Generated-Image-q45bklq45bklq45b.jpg




    Digital designing වලට හොඳ ලංකාවෙන් ගන්න පුලුවන් Budget TAB එකක් කියන්නකො?

    budget below 80K LKR
    ​
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,402
    1,917
    113
    United States
    80k ඇතුලෙ ගන්නව නම් මුලින්ම pen support එක තියෙනවද කියලා බලන්න බන්, stylus එක නැතුව designing වැඩේ හරියට කරන්න අමාරුයි. ඒක නැති ටැබ් එකක් ගත්තොත් පස්සෙ පසුතැවෙන්න වෙයි.