coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කැලැල් විතරක් තියෙනවා නම් මචන්..
    මෙඩර්මා ක්‍රීම් ( Mederma Cream ) එක පාවිච්චි කරන්න..

     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ඔනමනම් සුදු හඳුන් කුඩු රෝස වතුරෙන් දිය කරල මුනේ ගාන්න....පැය බාගයක් විතර තියන් ඉඳල හෝදලා දාන්න
    මුණ හෝදද්දී යන්තම් රස්නේ වතුරට දෙහි බෑයක් මිරිකලා දාල හෝදන්න

    වෙන අනං මනං ක්‍රීම් ගාන්න යන්නෙපා...විශේෂයෙන් fair an lovely

    කෝමත් කාලයක් යද්දී ඉබේම හොඳ වෙනවා
    මොනවා කොරත් ඔය පිම්පල් කඩන්න තියා අල්ලන්නවත් යන්නෙපා
    කැඩුනොත් පිරිසිදු වතුරෙන් ඉක්මනට මුණ හෝදපන්
    මුණ හෝදලා තුවායෙන් තෙත මාත්තු කරනවා මිසක් තදට පිහිදාන්න නං එපා
     

    viper123

    Active member
  • Dec 3, 2007
    719
    60
    28
    Pimple cure use karapan elakiri wage pilple eka welenawa, Experience eken kiyanne. Pimple eka tiyanwa then thalliyak wage udin gala reta nida ganin ude wenakoata adu wenawa.