Pinaka Mahima..

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,890
    1,549
    113
    FS.jpg
     
    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    මොන පිනක මහිමද බන් . බලපන් ඒ සතව යදම් කීයකින් බැදලා දාලද කියල. බුදු හාමුදුරුවෝ උන්වහන්සේ වෙනුවෙන් කොහෙවත් කියල නෑ මෙහෙම පෙර හරවල් කරන්න කියල. දැන් මෙහෙම කිව්වම සමහරුන්ට ඩොන් යයි. එත් මේවගේ දේවල් නිර්මල බුද්ද දර්ශ්නය් තුල නෑ. අවස්සනාවට අපේ රටේ ඉන්නේ හුගක් නමට බෞද්ද අය. මේ අහිංසක සතා යදම් වලින් බදින්නේ නැතුව එයා විසින්ම අවනම් කොච්චර වාසනාවක්ද.
     
    Thunderbolt

    Active member
  • Jul 16, 2014
    819
    54
    28
    මොන පිනක මහිමද බන් . බලපන් ඒ සතව යදම් කීයකින් බැදලා දාලද කියල. බුදු හාමුදුරුවෝ උන්වහන්සේ වෙනුවෙන් කොහෙවත් කියල නෑ මෙහෙම පෙර හරවල් කරන්න කියල. දැන් මෙහෙම කිව්වම සමහරුන්ට ඩොන් යයි. එත් මේවගේ දේවල් නිර්මල බුද්ද දර්ශ්නය් තුල නෑ. අවස්සනාවට අපේ රටේ ඉන්නේ හුගක් නමට බෞද්ද අය. මේ අහිංසක සතා යදම් වලින් බදින්නේ නැතුව එයා විසින්ම අවනම් කොච්චර වාසනාවක්ද.

    Agree with you up to some extent brother... :yes: :yes: