''පිනි වැස්ස සැපයි
ගිනි අව්ව දුකයි
දන්නේ බොල් සුලග තමයි
මුර මැස්ස කැපයි
නිදි සුව ඇකපයි
ඉන්නේ සීරුවෙන් තමයි
සෙබලානනේ සංග්‍රාමයේ ජය පැරදුම දෙකම එකයි
සුහදානයේ සුභසාමයේ තීරකයා ඔබම තමයි........
තුන්යම හිටගෙන සමහර විට එක පිම්මේ
වෙඩි සැර ඇවිදින් දුක සැප විමසයි හැල්මේ
කියෙවෙන රණ ගී මදනල පමනයි දන්නේ
කදුලෙන් හිනහී සටනේ උණුසුම රැකගන්නෙ
රුධිරය පුදා දිවියෙන් දිවි ලැබගන්න
සතුරන් පරදා නිරතුරු දිවි රැක ගන්න
ඉදිරියටම තැබු පය පස්සට යලි නොගන්න
රස්සාවට නාවත් නොබියව යුද්ධ කරන්න
සුහදානනේ සංග්‍රාමයෙන් තොර ලෝකය තනනු මැන
සෙබලානනේ සුභ සාමයේ සන්දේශය ලියනු මැන''
ගිනි අව්ව දුකයි
දන්නේ බොල් සුලග තමයි
මුර මැස්ස කැපයි
නිදි සුව ඇකපයි
ඉන්නේ සීරුවෙන් තමයි
සෙබලානනේ සංග්‍රාමයේ ජය පැරදුම දෙකම එකයි
සුහදානයේ සුභසාමයේ තීරකයා ඔබම තමයි........
තුන්යම හිටගෙන සමහර විට එක පිම්මේ
වෙඩි සැර ඇවිදින් දුක සැප විමසයි හැල්මේ
කියෙවෙන රණ ගී මදනල පමනයි දන්නේ
කදුලෙන් හිනහී සටනේ උණුසුම රැකගන්නෙ
රුධිරය පුදා දිවියෙන් දිවි ලැබගන්න
සතුරන් පරදා නිරතුරු දිවි රැක ගන්න
ඉදිරියටම තැබු පය පස්සට යලි නොගන්න
රස්සාවට නාවත් නොබියව යුද්ධ කරන්න
සුහදානනේ සංග්‍රාමයෙන් තොර ලෝකය තනනු මැන
සෙබලානනේ සුභ සාමයේ සන්දේශය ලියනු මැන''