මේ නත්තල් 
සහ අලුත් අවුරුදු සමයේ ඔබේ දරුවාට
විශේෂ තෑග්ගක්
සොයනවාද
??? 

පළපුරුදු කථන හා භාෂා චිකිත්සකවරියක විසින් නිර්මාණය කරන ලද 100% ශ්‍රී ලාංකික
නිෂ්පාදනයක් වන Pink Hippo, අධ්‍යාපනික, භාෂාමය සහ බුද්ධිමය කුසලතා වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරන ළමා ක්‍රියාකාරකම් ඇසුරුම් එකතුවකින් සමන්විතයි.
පහත දක්වා ඇති සෑම කට්ටලයක්ම විවිධ වයස් කාණ්ඩවලට අනන්‍ය කුසලතා කට්ටල ඉලක්ක කර නිර්මාණය කර ඇත.
What’s Its Use?
ඉලක්ක කුසලතා: එදිනෙදා භාණ්ඩ සහ ඒවායේ භාවිතය හදුනාගැනීමේ කුසලතාව වර්ධනය කරයි
අන්තර්ගතය: ප්‍රහේලිකා කාඩ්පත් 40 ක්
මිල: රු. 650.00 කි
Put Them in Order
ඉලක්ක කුසලතා: අනුක්‍රමික කුසලතා සහ තර්කානුකුලව සිතීමේ හැකියාව වර්ධනය කරයි
අන්තර්ගතය: කාඩ්පත් 5 බැගින් වූ කතා 7ක් (කාඩ්පත් 35ක්)
මිල: රු. 650.00 කි
Odd One Out
ඉලක්ක කුසලතා: විවේචනාත්මක චින්තනය සහ තර්ක කිරීමේ කුසලතා වර්ධනය කරයි
අන්තර්ගතය: පින්තූර 5 බැගින් වූ කාඩ්පත් 25 ක්
මිල: රු. 680.00 කි
Pattern Making
ඉලක්ක කුසලතා: රටාවන් හදුනාගැනීමේ හැකියාව සහ මූලික ගණිත කුසලතා වර්ධනය කරයි
අන්තර්ගතය: විවිධ රටා සහිත කාඩ්පත් 16 ක්
මිල: රු. 680.00 කි
Match the Pattern
ඉලක්ක කුසලතා: සවිස්තරව දැකීම සහ ගැටළු විසදීමේ හැකියා වර්ධනය කරයි
අන්තර්ගතය: ක්‍රියාකාරකම් 9 බැගින් වූ කාඩ්පත් 6 ක්
මිල: රු. 680.00 කි
Where Do They Belong?
ඉලක්ක කුසලතා: වචන මාලාව දියුණු කිරීම සහ මූලික වර්ගීකරණ කුසලතා වර්ධනය කරයි
අන්තර්ගතය: විවිධ කාණ්ඩ 6 ක් සඳහා කාඩ්පත් 6 ක්
මිල: රු. 680.00 කි

මේ උත්සව සමයේ දෙසැම්බර් 31 දක්වා අගනා වට්ටමක් ලබාගන්න. කට්ටල 6ම රු .3,600 පමණයි. දැන්ම ඇණවුම් කරන්න මේ අගනා වාසිය ඔබේ කරගන්න

ඔබගේ ඇණවුම දැන්ම එවන්න.
WhatsApp: 076 111 23 59
Messenger: Pink Hippo Educational Toys
දිවයින පුරා බෙදා හැරීමේ පහසුකම් සහිතයි.

Instagram හි අපව follow කරන්න: www.instagram.com/pinkhippolk
Facebook හි like
කරන්න: Pink Hippo Educational Toys

අපේ රටේ අපේ දේ මිලදී ගමු 

#pinkhippolk
#madeinsrilanka