Pink Screen

jusi

Well-known member
  • Sep 2, 2012
    959
    828
    93
    යාලුවනෙ පොඩි ප්‍රශ්නයක්.. මගෙ දැන් දවස් දෙකක වගෙ ඉදන් ලප්ටොප් ස්ක්‍රේන් එකෙ රෝස පාට screen shadow එකක් එනව.. මුලින් පොඩ්ඩක් තිබුනෙ... දැන් නිතරම වෙනව.. මගෙ ලැප් එක asus vivobook s510un එකක්.. genuine windows 11 තියෙන්නෙ.. මන් යට ෆොටො එකක් දාල තියෙනව.. දන්න කෙනෙක් කියනවද මේකට මොකද කරන්නෙ කියල.. display දාන වෙන සීන් එකක් ද?

    111111111.jpg
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,550
    2
    115,380
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Lid එක එහා මෙහා කරනකොට වෙනසක් වෙන්නෙ නැත්නම් පැනල් එකේ අවුලක් වෙන්ඩත් පුලුවන් නැත්නම් GPU තමා..External මොනිටරයකට ගහල බලන්ඩ.
     
    • Like
    Reactions: RottenCOLT

    jusi

    Well-known member
  • Sep 2, 2012
    959
    828
    93
    Lid එක එහා මෙහා කරනකොට වෙනසක් වෙන්නෙ නැත්නම් පැනල් එකේ අවුලක් වෙන්ඩත් පුලුවන් නැත්නම් GPU තමා..External මොනිටරයකට ගහල බලන්ඩ.
    external monitor eke kisi aulak nathuwa wada karanawa..
     
    • Like
    Reactions: kinkon