Pinnapola sir,

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    Magrth machan......guruwaru unahama me wage wenna oni......panthiye hitiyenam pana baye koyi welaweth lagata avith poth balala thadi waradi dala yanawa.....prasna ahala guti denawa......dannam nuwara karanne revision vitharayi....sir ta leda ban....e kale ugannapuwa thawama mathakayi

    machan ethakota api otuwoda.....api igena gaththe nadda?.....ane palayan ban yanna

    eka machan eka ekage vidiha.....meter walata pinnapola sir hariyanne nathi unata .....me panthi vitharakma gihin deserema A dapu udaharan ona tharam innawa.....

    pape gedarath ekak innawa:P

    එළ එළ... දන්නෝ දනිති..මේ පන්තියට විතරයි දවසක්වත් කට් නොකර ගියේ යන්න පටන් ගත්ත දවසේ ඉදලම අවුරුදු එක හමාරක්... අමරවන්ශ,රාජකරුණා,සන්ජීව සර්ලගේ ගියා හරි ගියේ නැහැ.නීල් සර්ගෙ ටික කාලයක් ගියා ඒත් ස්ලෝ වගේ දැනුණා.. මේක තමා හරි ගිය එකම පන්තිය..දිගටම පන්ති ගියානම් පරිවර්තන කරන්න පුලුවන් දුර්වලම එකෙක්ට වුනත්.. ඕගනික් ගැන එහෙම කතා කරන්න දෙයක් නැහැ.අනවශ්ය දේවල් හොයන් නැතිව සර්ල රන්ඩුවෙන ඒවා ගැන හිතන්නේ නැතිව ඉගෙනගත්තනම් ඉවරයි..අපි සර්ල රණ්ඩු වුනා කියලා අනිල් සර්ගෙ නැවැත්තුවෙත් නැහැ කීර්ති සර්ගෙ නැවත්තුවෙත් නැහැ.. ඒ අය කොයි තරම් බැනගත්තද?3 දෙනාම හොද ගුරුවරු.. :yes:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629

    අන්න කීර්ති සර් .මම දැකපු හොදම ගුරුවරයෙක්. මම physics ගියේ කීර්ති සර් ගෙ විතරයි ක්ලාස් ගියේ . MCQ එකේ 60 න් 51 ක් මගෙ හරි ගියා .
    අනිලා ආයේ කම්මැලි කමක් නැතුව ඉන්න පුලුවන් පොරගෙ විහිලු නිසා. මනුස්සයා කොල්ලන්ගෙ මොරාල් අප් කරල තමයි කොල්ලො ගොඩ දාන්නේ .පොරගෙ ඉගැන්නිල්ල නම් එච්චරම හොද නෑ. හැබැයි ලොවෙත් කම්පිටිශන් එකක් ඇති කරල කොල්ලන්ගේ මානසිකත්වය හදනවා ගොඩ යන්න.
    පින්නේගෙ ගියේ මාස 3 යි. පට්ට ස්ලොව් නිසා නැවැත්තුවා.
     
    ඇත්ත මචන්... ඒත් chemistry එකෙත් මැදදි හරියනවා.. සේරම නියමෙට කරනවා:yes:.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඇත්ත මචන්... ඒත් chemistry එකෙත් මැදදි හරියනවා.. සේරම නියමෙට කරනවා:yes:.
    avatar96296_5.gif

    උඹේ ඇවටාර් හොරා දැන් නැද්ද?
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,979
    3,997
    113
    Sri Lanka
    Is he still in tuition field ?, i hve respect him a lot, i got an A for chem coz of him...

    WTF.. Chamestry was my damn subject because of him. He punished me continuesly four weeks due to using a cell phone during interval time and outside of the class room. Fucking asshole. For 1 reason he has punished again and again for another four weeks. So I stopped the chemistry. This man has some seriously a mentally problem..