Magrth machan......guruwaru unahama me wage wenna oni......panthiye hitiyenam pana baye koyi welaweth lagata avith poth balala thadi waradi dala yanawa.....prasna ahala guti denawa......dannam nuwara karanne revision vitharayi....sir ta leda ban....e kale ugannapuwa thawama mathakayi
machan ethakota api otuwoda.....api igena gaththe nadda?.....ane palayan ban yanna
eka machan eka ekage vidiha.....meter walata pinnapola sir hariyanne nathi unata .....me panthi vitharakma gihin deserema A dapu udaharan ona tharam innawa.....
pape gedarath ekak innawa![]()
එළ එළ... දන්නෝ දනිති..මේ පන්තියට විතරයි දවසක්වත් කට් නොකර ගියේ යන්න පටන් ගත්ත දවසේ ඉදලම අවුරුදු එක හමාරක්... අමරවන්ශ,රාජකරුණා,සන්ජීව සර්ලගේ ගියා හරි ගියේ නැහැ.නීල් සර්ගෙ ටික කාලයක් ගියා ඒත් ස්ලෝ වගේ දැනුණා.. මේක තමා හරි ගිය එකම පන්තිය..දිගටම පන්ති ගියානම් පරිවර්තන කරන්න පුලුවන් දුර්වලම එකෙක්ට වුනත්.. ඕගනික් ගැන එහෙම කතා කරන්න දෙයක් නැහැ.අනවශ්ය දේවල් හොයන් නැතිව සර්ල රන්ඩුවෙන ඒවා ගැන හිතන්නේ නැතිව ඉගෙනගත්තනම් ඉවරයි..අපි සර්ල රණ්ඩු වුනා කියලා අනිල් සර්ගෙ නැවැත්තුවෙත් නැහැ කීර්ති සර්ගෙ නැවත්තුවෙත් නැහැ.. ඒ අය කොයි තරම් බැනගත්තද?3 දෙනාම හොද ගුරුවරු..
