Pinterset marketing කරන අයගෙන් ලොකු උදව්වක් අවශ්‍යයි

Isurumadawa69

Member
Jan 9, 2023
1
0
1
මාස ගානක් තිස්සේ pinterset marketing කරනවා. තාම කිසිම සාර්ථකත්වයක් ලැබුනේ නෑ. Pinterset marketing ගැන a to z account එක ගොඩ දාගන්න උදව් කරන්න පුලුවන් හෝ pinterset marketing ගැන videos තියෙන කෙනෙක් දෙන්න පුලුවන්ද ? ලොකු උදව්වක් මේ වෙලාවේ.
 

Attachments

  • Screenshot_2023-01-09-20-47-45-305_com.pinterest.jpg
    Screenshot_2023-01-09-20-47-45-305_com.pinterest.jpg
    622.5 KB · Views: 46