Piramal Glass

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    කලින් ඕක Ceylon Glass Company (CGC). කලකට පෙර ඉන්දියන් වීදුරු සමාගමකට විකුණුවා. උන් තමා සිලෝන් හලලා පිරාමල් (PGC) කලේ :( ලංකාවටම බෝතල් හදන්නෙ ඒ ගොල්ලො. වීදුරු බෝතල් වල යට PGC (ඉස්සර CGC) කියලා ගහනව, ගොඩක් ඒවල. Profit අවුලක් නෑ. :)

    http://www.piramalglassceylon.com/