Piranha Fish!!!

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    apoo mun bo unat iwarai ban hadisiyatawt wawakata gagakata bahala iwari
    මුන් තමයි මචන් පාට ටිකක් වෙනස් පොඩි මාලු, ඉස්සො, කුකුල් මස් වගෙ එව දෙන්නෙ හරියට අර ඔස්කාලට වගෙ :dull:

    2zyftpg.png

    Ado machan eth mun godak ekata hitiyoth.. Fuq thamai bn!! :growl::growl:

    ..................................................​
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    MAMA NAM UTA HODATA AMATHUWA

    danatamath bo wela iwarai. okunwa hadanna gaththa un tika kalekata passe epa unama ganga ela dola walata gihin danawalu. ehemai bo wela thiyenne. habai owun minissunta kanne na badagini wela wenna kannama deyak nathnam arenna.
    2zyftpg.png

    Eth machan mun lee rasa danila mas kanna huru unoth gaagaka / wavaka bahala iwarai bn..

    ..................................................​
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මුන් හැදෙන්න හොදම පරිසරය ලංකාවේ මහවැලි ගඟ ලු .... වැඩුණු හරකෙක් කන්න මුන් රංචුවකට යන්නේ විනාඩි ගානක් ලු ....හිතපන්කෝ මහවැලි ගගේ බෝ උනොත්
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    2zyftpg.png

    Ado machan eth mun godak ekata hitiyoth.. Fuq thamai bn!! :growl::growl:

    ..................................................​
    ගගක බො උනොත් අවුල් තමයි:( ඇති කරන්න ගත්ත ගත්ත අය එපා වෙල ඟගවල් වලට දානවට ව්ඩා අපෙ රටෙ නම් උනෙ සුනාමි, ගංවතුර වගෙ එවා නිසා මාලු බෝකරන තැන් කිහිපයක් යට උනා :dull: ඔහොම එලියට ආව එවුන් ඉන්නවද දන්නෙ නැ:rolleyes:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    මුන් හැදෙන්න හොදම පරිසරය ලංකාවේ මහවැලි ගඟ ලු .... වැඩුණු හරකෙක් කන්න මුන් රංචුවකට යන්නේ විනාඩි ගානක් ලු ....හිතපන්කෝ මහවැලි ගගේ බෝ උනොත්
    ade appa mona huyannakda ban me,
    dan nam gagakata bahinnath bayai,
    balapanko muge dath set eka,
    toothpick vage
    ammata siri
    ගගක බො උනොත් අවුල් තමයි:( ඇති කරන්න ගත්ත ගත්ත අය එපා වෙල ඟගවල් වලට දානවට ව්ඩා අපෙ රටෙ නම් උනෙ සුනාමි, ගංවතුර වගෙ එවා නිසා මාලු බෝකරන තැන් කිහිපයක් යට උනා :dull: ඔහොම එලියට ආව එවුන් ඉන්නවද දන්නෙ නැ:rolleyes:

    2zyftpg.png

    Mala magulai....
    e kiyanne danatamath ganga wala wav wala mun innawa... apooi :dull::dull:

    ..................................................​
     
    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    තහනම් නේද මේ සත්තු ලංකාවට Import කරන්න:no:

    කොටහේන හංදියේ Aquarium එකේ ඉන්නවා. අඟල් 2' දිගජෝඩුව 400/= මම ගිය සෙනසුරාදා ගත්තා. එතන නම් ඕනි තරම් පිරානා මාළු විකුණන්න ඉන්නවා.