Pirate Language on Facebook :))

Malith Sanka

Niwan Sapa Labewa - RIP
Sep 20, 2008
1,076
84
0
37
irc.Station51.net
Facebook-Pirate1.jpg


Facebook එහෙමත් නැත්නම් මුහුනු පොත.

අද කාලෙ Facebook එකේ නැති එකෙක් නැහැනේ, කොල්ලෝ, කෙල්ලෝ, කෙලිකොල්ලෝ, බල්ලෝ, පූසෝ මෙකී නොකී හැමෝම ඉන්නවානේ :rofl::rofl:

ඉතින් මේ කස්ටිය Facebook එකේ පාවිච්චි කරන භාශාව මොකක්ද කියලා නිකමටවත් හිතුවද??

ලංකාවේ ගොඩාක් අය පාවිච්චි කරනව ඇත්තේ English(US) වෙන්න ඕනා :yes::yes::yes:

කට්ටිය ඉතින් Torrents අනන් මනන් Pirated Software Download කරනවා ඇතිනේ.

EK එකෙත් Piratesලා ගොඩාක් ඇති :P:P:P

ඉතින් ඇත්තටම Pirate Language එකක් FB වල තියෙනවා :yes::yes:

ඒ ගැන තමයි මම මේ කතා කරන්නේ :lol:

ඉතින් ඒක දාගන්නේ නම් මෙන්න මෙහෙමයි. :cool::cool:

FB වල පහලටම Scroll කරන්න. එතකොට තියෙනවා මෙන්න මෙහෙම English(US) කියලා එකක්.
අන්න එතන Click කරන්න.

fb1.jpg


ඒක Click කරාම එනවා මෙන්න මේ වගේ භාශාවන් ගොඩාක් තියෙන Windows එකක්.

fb2.jpg


එතනින් English(US) කියලා තියෙන තැන Click කරාම එනවා Drop Down Menu එකක්. මෙන්න මේ වගේ.

fb3.jpg


එතනින් English(Pirate) කියන එක තෝරලා Window එක Close කරන්න.

එහෙම කරාම ඔයාලාගෙ Profile එක මෙන්න මේ වගේ වේවි.


Facebook+English+Pirate.JPG



හැබැයි මේකට හැමෝම ආස වෙන එකකුත් නැහැ:P:P:P
සමහර අය ආස වේවි.

ඉතින් ගොඩක්ම වටින්නේ ඔයාලගෙ අදහසත් මොකක්ද කියලම ගියොත් තමයි.:yes::yes::yes::yes::yes:

Happy Sailing Pirates :rofl::rofl::rofl:

pirate_flag.JPG

 
  • Like
Reactions: craabeysinghe

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,674
    1
    2,468
    113
    අඩා පට්ටනෙ...:P
    මටනම් ඔච්චර මහන්සි වෙන්න ඕනා නෑ!:baffled::cool:
    අපි මේවා කාලා ඉන්නෙ...:eek:;)

    xCQZn.png

     

    Attachments

    • P.jpg
      P.jpg
      7.7 KB · Views: 54