Pirikara

rgamsp

Well-known member
  • Jun 24, 2008
    1,620
    615
    113
    Colombo, Sri lanka
    Machanla danayakata denna pirikara ganna hoda items reasonable price tanak keyannako

    ata pirikara denne natuwa sivuru kudayak saha thuwayak denna baluwe mokada eka gana hitanne ?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    විද්‍යාධාර බලන්න මරදාන, කිරුලපන එහෙම තියනව,
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,137
    18,709
    113
    අදාල නෑනේ
    Atapirikarak 2500 withara indala hitala hiyenawa.

    Gangarame thiyenawa sudu yakada paththare ekka ata pirikarak 4000

    Sesu pirikara ganna nam Maradane thiyenawa sahena pirikara kada godak, poddak gihin balanna.
     
    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    මරදානෙන් බලන්න.අට පිරිකරම දෙන්න ඕන නෑ.
    (චේතනාහ‍න් භික්කවෙ කම්මන් වදාමි චෙතයිත්වා කම්මන් කරෝති කායේන වාචාය මනසා.)
    අපි දෙන දේ වටිනාකම නෙවෙයි වැදගත් . අපේ චේතනාවයි වැදගත්.
     
    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    523
    509
    93
    පන්සල කින්ම ගන්න මච්න් .......
    අඩුම ගානෙ පන්සල කටම ඒ සල්ලි ටික යනවනෙ..
    අටපිරිකර දෙන්න හදන පන්සලෙන්ම ගන්නව නම් වෙඩිය හොඳ යි.....
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,137
    18,709
    113
    අදාල නෑනේ
    පන්සල කින්ම ගන්න මච්න් .......
    අඩුම ගානෙ පන්සල කටම ඒ සල්ලි ටික යනවනෙ..
    අටපිරිකර දෙන්න හදන පන්සලෙන්ම ගන්නව නම් වෙඩිය හොඳ යි.....

    Pansalata hambena ewama thamai pansalen wikunanne.
    Ekath maru wade thamai
     
    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,620
    615
    113
    Colombo, Sri lanka

    විද්‍යාධාර බලන්න මරදාන, කිරුලපන එහෙම තියනව,

    Atapirikarak 2500 withara indala hitala hiyenawa.

    Gangarame thiyenawa sudu yakada paththare ekka ata pirikarak 4000

    Sesu pirikara ganna nam Maradane thiyenawa sahena pirikara kada godak, poddak gihin balanna.

    මරදානෙන් බලන්න.අට පිරිකරම දෙන්න ඕන නෑ.
    (චේතනාහ‍න් භික්කවෙ කම්මන් වදාමි චෙතයිත්වා කම්මන් කරෝති කායේන වාචාය මනසා.)
    අපි දෙන දේ වටිනාකම නෙවෙයි වැදගත් . අපේ චේතනාවයි වැදගත්.

    පන්සල කින්ම ගන්න මච්න් .......
    අඩුම ගානෙ පන්සල කටම ඒ සල්ලි ටික යනවනෙ..
    අටපිරිකර දෙන්න හදන පන්සලෙන්ම ගන්නව නම් වෙඩිය හොඳ යි.....

    Pansalata hambena ewama thamai pansalen wikunanne.
    Ekath maru wade thamai

    Thanks machanla