Pissage heenaya

මට හිතෙන්නෙ අධික රාගික ආශාව දුර ඉඳන් සන්තර්පනය කරගන්න හදන කෙනෙක් ගැන කවියක් වගේ. ඒ කියන්නෙ මෙයාට කතාව ඇයට කියන්න බෑ. ඒක තේරුමක් නෑ කියල හිතෙනවා. ඒත් ආයෙමත් රාගිකව පෙළඹෙනවා ඇය හොයාගෙන යන්න. දුරස්ථව සන්තර්පනය වුන මොහොතක එපා වෙනවා. ආයෙ ටිකකින් ඕන වෙනවා...

මං හරිද මංදා
 

KishanW

Member
Apr 12, 2007
9,629
24
0
USA
x-pert said:
Labaa ganna bari deyak (Nawatheeme thithata eha), labaganna thath karana 'pissek'

Jeewithaya kiyanneth asuchi kandak thamai welaawakata neda :)

Lanwenna bari deyak gana heena dakina pissek gana apooruwata boman kiyala thiyanawa... :)

Namuth oya pissa kauda kiyana ekai prashne?

Ubada? naha mata nam hithune api okkoma oya kiyana pisso kiyala

ElaKiri kaviyak aayith Boman. Hamadaama wage ElaKiri.



(Koheda parayo makabawila hitiye? :angry:)
ehema unoth kollangen at least 99% ma pisso thamai :)

nice work boman macho !:yes:
 

Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
freednbeing said:
මට හිතෙන්නෙ අධික රාගික ආශාව දුර ඉඳන් සන්තර්පනය කරගන්න හදන කෙනෙක් ගැන කවියක් වගේ. ඒ කියන්නෙ මෙයාට කතාව ඇයට කියන්න බෑ. ඒක තේරුමක් නෑ කියල හිතෙනවා. ඒත් ආයෙමත් රාගිකව පෙළඹෙනවා ඇය හොයාගෙන යන්න. දුරස්ථව සන්තර්පනය වුන මොහොතක එපා වෙනවා. ආයෙ ටිකකින් ඕන වෙනවා...

මං හරිද මංදා
උඹ හරි මචන් ගොඩාක් දුරට. මම කියල තියන කතාව ඒක තමයි. ඊට අමතරව මේ පුද්ගලය ලොකු උත්සහයක් දරනව මේ බැදීම(රාගාශාව මත බොහෝ දුරට පදනම් උන එකක් උනත්) කඩන්න. ඒකට එයා වෙනම මනෝ ලෝකයක් මවා ගන්නව. පිළිකුල් කරනව ඒ කාන්තාවව. ඒ උනත් ආපහු ඒ පිළිකුලටම ලොල් වෙනව. හරියට රෑප සුන්දරියක්ව බැදලා හිටියත් රෑට හොරෙන් ගෙදර ඉන්න වියපත් අවලස්සන වැඩකාරියගෙන ලිංගික ආශාව සන්තර්පනය කරගන්න කෙනෙක් වගේ.
 

Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
KishanW said:
ehema unoth kollangen at least 99% ma pisso thamai :)

nice work boman macho !:yes:
ehema baluwoth ehema thamai machan :)
habai methanadi eeta amatharawa thawa karunu 1k 2k thiyanawa me pudgalaya special kenek wenna

thanks kishan machan comment ekata :)
 

Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
fanci said:
Tika kalakata passe Boman Sahodarayage nirmaanayak dakke!

Apuuru nirmamayak, Samajaye aha niruwath karalama balannama one oka penna! Eka attha.

Wenada wagema kanapita dakimak..
Sathutui fanci sahodarayage comment ekak dakinna labeema gana :)
kawadath mage nirmana hondin therum gaththa pudgalayek. mata thama mathakai mage "x-pert api thamath paradai" poem eke sahodarayage comment eka:)

ara kathawakuth thiyenne ape sirura kanapita harewwoth kunu kanna ena ballonwa elawana loku pollakuth thiyan inna wei kiyala:lol: ee wage thamai hithath. shareeraye niruwatha wahaganna lassana andum andinawa wage hithatath hungak welawata lassana sarasili dagenai api inne anith ayata pennanna
 

uhox

Member
pidakari sithuvili petalumak matha godanegena kaviyak....pissek mathruka karan hityath, Pissek ge sithuvili walin ehata gihilla yam deyak penwanna uthsaha karala thiyenawa...

kavya basa vilasaye nam asanwara bawak penunath, maturukawata adalawa ehi uthdeepana shakthiyak thiyenawa...

bavitha karala thiyena vishesha kavya akruthiya hondai...