Pissage wede success weida

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,220
    17,680
    113
    800MW wind band එකක් තිබේ හලාවත සිට මන්නාරම දක්වා. ගොඩබිම සහ මුහුද දෙකේම ගත්තම ඊටත් වැඩි වෙයි..

    ඉන්දියාවට දෙයි ගහල අපිට කරන්ටෙක දෙන්ට කියල
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    ආයේ පොන්නයට කාබනික ලනුවක් වගේ එකක් ගිල්ලලා වගේ පේන විදියට.
    මූට බලේ ඉන්න ව්‍යවස්ථාව උනත් වෙනස් කරනවා. සෝලා පැනල් ගෙන්නන්න දෙන්නෙ නෑ බයානකයි කියල. :lol:
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,049
    9,293
    113
    70 present renewable energy onilu. Pau yako meka. Ubala help denne nadda. Puluwan kiyapan kohomada Oka karanne kiyala.

    හැමෝම බෑ බෑ කියද්දි තමා බ්‍රෝ කාබනික වගාව කරෙත්
    දැං බලන්න
    ගොවි උද්ගෝශන නෑ නේ
    ඒ කාබනික වගාවෙන් ගොයියො සාර්තක වෙලා ඉන්නෙ
    මේකත් ඒ වගේම ගොඩ දායි

    රතු අලි පැටව් පැනික් නොවී ඉන්න ප්ලීස්
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,212
    113
    ආයේ පොන්නයට කාබනික ලනුවක් වගේ එකක් ගිල්ලලා වගේ පේන විදියට.

    තව ටික දවසකින් එහෙනම් ඉරාජ්/සමන්ත බඩ්ඩ renewable energy හදන හැටි පෙන්නලා video දායි...
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,791
    85,972
    113
    ආශ්චර්යමත් රටක
    800MW wind band එකක් තිබේ හලාවත සිට මන්නාරම දක්වා. ගොඩබිම සහ මුහුද දෙකේම ගත්තම ඊටත් වැඩි වෙයි..

    ඉන්දියාවට දෙයි ගහල අපිට කරන්ටෙක දෙන්ට කියල

    eka project ekak widiyata karanna feasible da?