PISSU HADENAWA OIIIIII

rangoja123

Well-known member
  • Sep 7, 2010
    1,192
    194
    63
    එක්තරා ටෙලි නාට්‍යය නිලියක් පසුගිය කාලයේ යම් කිසි නීති විරෝධී වෛද්‍ය කටයුත්තක් සඳහා ගිය බවත් ඇයට එම කටයුත්ත සිදු කිරීමට නොහැකි වූ බවත් අප පසුගියදා ලිපියකින් හෙළි කරනු ලබා සිටියා.

    එම ටෙලි නිලියගේත් අදාළ අමාත්‍යවරයාගේත් නම් අප හෙළි නොකලත් බොහෝ පිරිස් ඒ පිලිබඳ විවිධ මත පල කර සිටියා. පසුගියදා ඇය එම කටයුත්ත සිදු කර ඇති බව අප වෙත වාර්තා වනවා.

    එමෙන්ම ටෙලි නිළියගේ ඇති සම්බන්ධය ටෙලි නිළියගේ සැමියා දැන සිටි බවත් අප වෙත වාර්තා වූ අතර අමාත්‍යවරයාද එම ටෙලි නිලියට අසීමිතව ආදරය කල ඇති බව වාර්තා වේ.

    අදාළ කටයුත්ත කිරීම සඳහා අමාත්‍යවරයා විරුද්ධ වී ඇති අතර ඉදිරියේදී ඒ සඳහා බරපැන දැරීමට අමාත්‍යවරයා යෝජනා කර ඇත. නමුත් දැනට සිටි තත්වය මත එවන් තත්ත්වයක් අපේක්ෂා නොකළ නිළිය එම කටයුත්ත සිදුකොට තිබේ.

    කෙසේ නමුත් මේ පිලිබඳ වැඩි දුර විස්තර වාර්තා කිරීමට අපට අවශ්‍යය නැත.ඒ වෙනුවට අප වෙත ලැබී ඇති එක් ජායාරූපයක් මෙසේ අප පහතින් පළකරන්නෙමු.

    එය ඉහතින් දක්වා ඇති කතාවට සම්බන්ධ වන්නේදැයි නොවන්නේදැයි යන්නට අප වගකියන්නේ නැත.


    gossip9-main-pic.jpg

    MENNA parana wisthara
    http://www.elakiri.com/forum/showthread.php?t=1435747
    gaththe gossip9 eken pissu hadenawa

    COMMENT AND BUMPS NEED
     
    • Like
    Reactions: Jim07

    rangoja123

    Well-known member
  • Sep 7, 2010
    1,192
    194
    63
    me sathiye upekshai obai mamai kiyala programme ekak yanne DERAN eka ekata awilla loku talks tikak dunna paththini ammawage katha kare