Pissu Kanna- funny as hell

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,209
    22,674
    113
    Kohewath yana godey wesige puthala tikak
    ‍රෝයල් ගිහින් ඔසී ඉන්න උනුත් ගොඩේද බන්?

    ඔසී ලොකුත් නෑ රෝයල් ලොකුත් නෑ පිස්සුකන්න ලොකුත් නෑ. හැම එකටම ගොඩේ ගොඩේ ගාන හින්ද කිවුවෙ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,220
    71,888
    113
    ‍රෝයල් ගිහින් ඔසී ඉන්න උනුත් ගොඩේද බන්?

    ඔසී ලොකුත් නෑ රෝයල් ලොකුත් නෑ පිස්සුකන්න ලොකුත් නෑ. හැම එකටම ගොඩේ ගොඩේ ගාන හින්ද කිවුවෙ.
    Ausi inna eka loku scene ekakda ban dan? Royal yana ekath loku scene ekakda? Lankawe un tama school iwara welath ewa asse hamini hamini inne. Island mindset eka tama itin.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,209
    22,674
    113
    Ausi inna eka loku scene ekakda ban dan? Royal yana ekath loku scene ekakda? Lankawe un tama school iwara welath ewa asse hamini hamini inne. Island mindset eka tama itin.
    ඔසී කතාව කිවුවෙ ඉතින් මේ දූපතෙන් එලියත් දැකපු එකෙක් කියන අදහසින්. නැත්තන් ඒකෙනන් ලොකු කමක් නෑ.
    හැබැයි ඉතින් ලංකාවෙ ගොඩේකම මනින් මිනුම් දණ්ඩෙ රෝයල් යන එක මාර වැඩක් තමා. නැත්තන් කොහොමද උබ ඔය so called ගොඩේකම මනින්නෙ?