Pissu Questions...

sameerasa123

Member
Feb 9, 2010
563
36
0
Q: es 6k, kan 4k, kakul 56k, shariiraye asthi 88k saha olu dekak athi, hemin gaman yana, andurata priya karana, gok kola aahaarayata ganna, aurudu 37k pamana jeewath wena aasiyanu kalapaye saagara aashrithawa wesena sathwa wargaya kumakda?
A: Danne na
:D:D
 

maxi boy

Well-known member
  • Jan 22, 2010
    1,394
    85
    48
    39
    මේ පුංචි රටේ..
    ලෝකයේ රටවල්

    මල්ලෙ දාගෙන යන්න පුලුවන් රට = බුරුමය
    අල්ලන්න අල්ලන්න ලිස්සන රට = ග්‍රීසිය
    ලෝකයේ වැඩිපුරම ණය ගන්නා රට = ඉරානය
    සීලය රකිනා රට = බ්‍රසීලය
    බල්ලන් වැඩිපුර ඉන්නා රට = බලුකිස්තනය
    ලෝකයේ ලොකුම දානය දෙන රට = ජෝර්දානය
    කසකාරයින් වැඩිපුර ඉන්න රට = කසකස්තානය
    ඇල්ලුවට හපන්න බැරි රට = අයිස්ලන්තය
    ලෝකයේ වැඩිපුරම මාල ඇති රට = මාලදිවයින
    වා නම් වා,පෝ නම් පෝ,කම් ඕ ගෝ = චිකාගෝ
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    Q.රජ කාලයේ වෙලාධසල් වල වැඩ කෙරු සේවිකාවන්ට කියූ නම කුමක් ධ
    අ.කඩ ධාසිය
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    Q.ඉස්පිරිතලයෙධි පල ධෙන කර්මය කුමක්ධ?

    A.ශල්‍යකර්මය