Pissu Questions...

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    වලිය පටන් ගන්න ඉස්සෙල්ල ඉවරවෙන ෆිල්ම් එක මොකක්ද?
    ...අබා....:D
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    කොකා තනි කකුලෙන් ඉන්නෙ මොන වෙලවටද?
    එක කකුලක් උස්සන් ඉන්න වෙලාවට (and gemmbo ga*a kapana welawata)
     
    Last edited:

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    Q.රජ කාලයේ වෙලාධසල් වල වැඩ කෙරු සේවිකාවන්ට කියූ නම කුමක් ධ
    අ.කඩ ධාසිය

    Q.ඉස්පිරිතලයෙධි පල ධෙන කර්මය කුමක්ධ?

    A.ශල්‍යකර්මය

    Q.නිතරම රණ්ඩුවට බර පණුව කවුධ
    A.කොකු පණුව

    Q.ලංකාවේ ලාබම චිත්‍රපටිය කුමක්ධ
    A.සත පනහ

    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :rofl: Maxxa...
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    Q.බේකරියේ ඇති පාන් ආහාරයට ගන්න සත්වය කවුධ

    A.පාන් කිරිත්ත
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    Q: කුලු මීමා ගේ ගැහැනු සතා කවුද?
    A :
    කුලු බඩුව

    Q : මාලුවාගේ
    ගැහැනු සතා කවුද?
    A:
    මාලු කෑල්ල

    :lol::lol::lol::lol::lol: