pistachio සහ රට ඉඳලා එන කෙනෙක්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,768
    28,131
    113
    අද කීල්ස් එකට ගියේ වෙලේ නිකන් packet එකක් දැකලා කන්න ආසාවට ගත්තා. 40g rs 365 ක් බං 😬😬 අපරාදෙ කියන්න බෑ පැකට් එක කැඩුව විතරයි වටේම ඉන්න පොඩි උන් සෙට් වෙලා ඒක කෑවා.. 🥺

    ලංකාවට එන එකෙක් අනේ මට හිතේ හැටියට කන්න පැකට් එකක් ගෙනත් දීපන්කො 🥺🥺🥺🥺🥺🥺🥺🥺
     
    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    ලංකාවට එන එකෙක් අනේ මට හිතේ හැටියට කන්න පැකට් එකක් ගෙනත් දීපන්කො 🥺🥺🥺🥺🥺🥺🥺🥺
    ඔයා සති කීපෙකට කලින් කිව්ව නම් මොකක් හරි බලන්න තිබ්බා.
    මං දන්න කෙනෙක්ගේ බාප්පා කෙනෙක් ඇමරිකාවෙ ඉඳලා ආවා :yes:
     
    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    අද කීල්ස් එකට ගියේ වෙලේ නිකන් packet එකක් දැකලා කන්න ආසාවට ගත්තා. 40g rs 365 ක් බං 😬😬 අපරාදෙ කියන්න බෑ පැකට් එක කැඩුව විතරයි වටේම ඉන්න පොඩි උන් සෙට් වෙලා ඒක කෑවා.. 🥺

    ලංකාවට එන එකෙක් අනේ මට හිතේ හැටියට කන්න පැකට් එකක් ගෙනත් දීපන්කො 🥺🥺🥺🥺🥺🥺🥺🥺

    Mac Mart එකේ 100g - LKR 450/=
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    හෙන ගණන් යකෝ. මෙහෙ කිලෝ එකක් ඩිනර් එකයි.. ඒ කියන්නේ රුපියල් 650ක් විතර..
    පිස්තා කිලෝ එක දිනාර් එකට 🙄
    2.5-3 යන්නෙ..
     
    • Like
    Reactions: Kalegana

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අද කීල්ස් එකට ගියේ වෙලේ නිකන් packet එකක් දැකලා කන්න ආසාවට ගත්තා. 40g rs 365 ක් බං 😬😬 අපරාදෙ කියන්න බෑ පැකට් එක කැඩුව විතරයි වටේම ඉන්න පොඩි උන් සෙට් වෙලා ඒක කෑවා.. 🥺

    ලංකාවට එන එකෙක් අනේ මට හිතේ හැටියට කන්න පැකට් එකක් ගෙනත් දීපන්කො 🥺🥺🥺🥺🥺🥺🥺🥺
    mehe owa patta ganan ban.pettah wala balahan aduwata ganna puluwan