pistachio සහ රට ඉඳලා එන කෙනෙක්

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    oka goad kawahama bada pipenawa ban


    owa hamba kada yako
    ------ Post added on Jul 29, 2021 at 10:57 AM
    keells ekata danne ethakota hambayo neme da ? sure da ?
    oya import karanne hamba ratin hembayanta salli gewala newe da ?
    ekko nokaa inna onaa, kanawa nam kata puka piyagena kanna ona.

    මේ එක නෙමේ යාලු උබ ජම්බෝ පී නට් කනවද බන්
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    හෙන ගණන් යකෝ. මෙහෙ කිලෝ එකක් ඩිනර් එකයි.. ඒ කියන්නේ රුපියල් 650ක් විතර..
    650/1000 * 40 = 26
    Rupiyal 26 i 40g packet eka, aruu keels eken kapu eka 365 lu ne. Laabai bam , mehe ganana ekkabaluvahama..
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    පිස්තා කිලෝ එක දිනාර් එකට 🙄
    2.5-3 යන්නෙ..
    කොහෙද ඒ? ඔය ඉරානී තොග කඩවල තියනව බන් ඕන තරම් කිලෝ එක ඩිනාර් 1යි..

    650/1000 * 40 = 26
    Rupiyal 26 i 40g packet eka, aruu keels eken kapu eka 365 lu ne. Laabai bam , mehe ganana ekkabaluvahama..
    එත් ගොඩක් වැඩියි බන්. ඔයිට වඩා අඩුවට ගන්න පුළුවන් තැන ඇති අනිවාර්යෙන්..
     
    • Like
    Reactions: incest_cult

    alex007

    Well-known member
  • May 17, 2007
    820
    1,676
    93
    කොළඹ පැත්තේ නම් ඉන්නේ ජාවත්ත පාරේ තියෙනවා Mini Mart එකක්. ඒකේ තියෙනවා 250ග්‍රෑම් රුපියල් 700
     
    • Like
    Reactions: shenat

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    අද කීල්ස් එකට ගියේ වෙලේ නිකන් packet එකක් දැකලා කන්න ආසාවට ගත්තා. 40g rs 365 ක් බං 😬😬 අපරාදෙ කියන්න බෑ පැකට් එක කැඩුව විතරයි වටේම ඉන්න පොඩි උන් සෙට් වෙලා ඒක කෑවා.. 🥺

    ලංකාවට එන එකෙක් අනේ මට හිතේ හැටියට කන්න පැකට් එකක් ගෙනත් දීපන්කො 🥺🥺🥺🥺🥺🥺🥺🥺

    corona risk eka aran enna wenne
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,132
    46,800
    113
    වෙන රටකින් ගන්නවනම් කිලෝ 1ක් 1400ක් වගේ වෙන්නෙ.අැමරිකන් ඵක..
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    Pistachio prices have gone up even though the global production has risen. US is the largest producer while Turkey & Iran comes next.
    Probably the Gulf countries, still the cheapest for these.
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    කොහෙද ඒ? ඔය ඉරානී තොග කඩවල තියනව බන් ඕන තරම් කිලෝ එක ඩිනාර් 1යි..


    එත් ගොඩක් වැඩියි බන්. ඔයිට වඩා අඩුවට ගන්න පුළුවන් තැන ඇති අනිවාර්යෙන්..
    Mehe nehe, oya sathva aara dena than wala ehema low quality ewwa athi. Supermarket wage ewwage ar kiyaana ganan thamai...
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    Do not eat them. There is Afolotoxin in these if not processed properly. So a good process and brand is important . Cheap ones may be having high toxic .
    Anyway cant we grow them here ? Like ban on chemical fertilizer these can be banned due to Afolotozin (Do not tell this to Dr SS from SLAS )
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඉන්දියාවේ මුම්බායි නම් තියෙනව පට්ට අඩුයි.කිලෝ එකක් ඉන්දියන් රු600.ගිය පාර ගියාට මම ගත්තේ නෑ.ගන්ඩ ඕනේ කියලා ඔලුවේ තිබ්බ.ඒ වුනාට අමතක වුනා.
     
    • Like
    Reactions: Kalegana

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Australia wala adui. Coles Market wala athule packet godawal gahala tiyenne. Almonds unath ehemai Melbourne wala.