Pitarata QA job ekak

dilshanniranga

Well-known member
  • Jan 3, 2024
    1,695
    2,608
    113
    Mage Qatar job eka opportunity eka hariyanne naha wagey. Eke printers and hardware fix/repair karanna thiyenawa.

    Mata aaye programming/devops karaganna ba, burned out wage ekak.

    Mata pitaratakin QA job ekak hari ekko mokak hari driving wage job ekak hari set karala denna puluwan kenek innawada? Loku udawwak
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    14,652
    25,962
    113
    😬 පොඩි break එකක් අරං back to normal වෙන්න. Driving කට්ටක් මචං
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    10,986
    28,572
    113
    උබට කෝඩ් කරන එකද අවුල්? QA උනත් දැන් automation වලට එහෙම කෝඩ් කරන්න වෙනවා බං. අනික වෙන රටක dirrect remote QA job එකකට කෝඩ් කරන්නෙ නැති මැනුවල් ටෙස්ටිං විතරක් කරන එකෙක්ව ලොවෙත් හොයන එකක් නෑ. අනික QA, BA උනුත් ස්ට්‍රෙස් එකේ තමා ඉන්නෙ බං. අනිත් එක driving ජොබ් එක. අපි ආතල් එකේ අපේ වාහනේ ඩ්‍රයිව් කරගෙන යනවා වගේ නෙවෙයි බං ජොබ් එකට ඩ්‍රයිවින් කරන්න ගියාම. පැය 4 පහ එක දිගට ඩ්‍රයිව් කරන්න ගියාම, නිදිමත ඇස් දෙකෙන් පෙරෙනකොටත් ආය ඒක යටගහලා දුවන්න උනාම හිතෙයි කෝඩින් දාහෙන් සම්පතක් කියලා. ඔය ලංකාවෙ දුරගමන් සේවා බස් වල ඔක්කොම ඩ්‍රයිවර්ලා ගංජා ගහලා දුවන්නෙ ඒකයි. පට්ටම කට්ටක් ඒක. කෝඩ් කරන එකේ ස්ට්‍රෙස් වෙන්නෙ ඇයි කියන අවුල මුලින්ම හොයාගනිං කොතනද අවුල තියෙන්නෙ කියලා.
     
    Mata coding sysadmin mathaka na karaganna ba wage ekak
     
    • Sad
    Reactions: Mr UNKNOWN

    Giant

    Well-known member
  • Jan 24, 2016
    5,944
    6,805

    සිරා බන්
    ගිය සතියේ මත්තල ගියා ගැලනිගමින් දාලා
    බාගයක් යද්දි ඇස් වලින් නිදිමත පෙරෙනවා අහ්
    නෝමල් රූට් වගේ නෙමේ කිසි වෙනසක් නැතිව ඔහේ තියන් යන එකත් පට්ට කට්ටක්.
    අනික මේ රටවල් වගේ නෙමේ නීති රීතිත් ලෙසටම බලනවනේ
     
    • Like
    Reactions: Mr UNKNOWN

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,608
    113
    සිරා බන්
    ගිය සතියේ මත්තල ගියා ගැලනිගමින් දාලා
    බාගයක් යද්දි ඇස් වලින් නිදිමත පෙරෙනවා අහ්
    නෝමල් රූට් වගේ නෙමේ කිසි වෙනසක් නැතිව ඔහේ තියන් යන එකත් පට්ට කට්ටක්.
    අනික මේ රටවල් වගේ නෙමේ නීති රීතිත් ලෙසටම බලනවනේ
    Mata nam ehema awlak na.. mama drive karanna asai

    Qatar wala mokakda company eka?
    Frijns
    ------ Post added on Jul 4, 2024 at 12:59 PM
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    10,986
    28,572
    113
    Mata coding sysadmin mathaka na karaganna ba wage ekak
    පොඩ්ඩක් පාඩුවෙ ඉදලා ට්‍රිප් එකක් එහෙම ගිහිං ඔලුව හදාගෙන ආය මුල ඉදන් කන්සෙප්ට් ටික බලාගත්තොත් මොකද? අනික කෝඩින් දැන් ඉස්සර තරම් අමාරු නෑනෙහ් බං AI වලිනුත් හෙල්ප් ගන්න පුලුවන් නිසා?
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,608
    113
    Ow

    පොඩ්ඩක් පාඩුවෙ ඉදලා ට්‍රිප් එකක් එහෙම ගිහිං ඔලුව හදාගෙන ආය මුල ඉදන් කන්සෙප්ට් ටික බලාගත්තොත් මොකද? අනික කෝඩින් දැන් ඉස්සර තරම් අමාරු නෑනෙහ් බං AI වලිනුත් හෙල්ප් ගන්න පුලුවන් නිසා?
    Mata oluwa wehasanna amarui machan. Sera oluwe kakkumak enawa
    ------ Post added on Jul 4, 2024 at 6:13 PM
     
    • Sad
    Reactions: Mr UNKNOWN

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    4,708
    8,633
    113
    Ow

    Mata oluwa wehasanna amarui machan. Sera oluwe kakkumak enawa
    ------ Post added on Jul 4, 2024 at 6:13 PM
    Mama company ekata dannawa, Baya nathuwa yanna, Printer repair ehema kiwwata karanna thiyenne jams wage awama poddak reset karana ewa. hadanna enne eliye aya, ewa cordinate karanna thamai thiyenne, mageth business ekak ehe thiyenawa, awulak unoth support karannam, padi negotiate karanna hodata
     
    • Like
    Reactions: dilshanniranga