Oba thuma nodanima linda kata wati athi bawa karunawen salakanna![]()
Huta...... mama beluw eth Muta echchra hariyak puluwanda kyala....

Last edited:
Oba thuma nodanima linda kata wati athi bawa karunawen salakanna![]()

මේක බොරු තමයි බන්. මම check කලා. ඔය පින්තුර එකෙක් තව එකෙක්ව මන්නේකින් කපපු case එකක එකක්. මේ තියෙන්නෙ news එක.
http://tamil.oneindia.com/news/tamilnadu/rowdy-hacked-death-on-park-premises-vilupuram-225133.html
පිස්සුද බං අපේ ගෙදර හදලා තියෙන්නේ උපරිම ඇල්ශේශන් සහ ඩොබර්මන් විතරයි. උනුත් ගෙදරට මොකෙක් හරි ආවම වල්ගේ පු# ගහන් දුවනවා කියපන්කෝ. එච්චර හීලෑ කරලා හැදුනේ. එපා උනා බං බල්ලෝ හැදිල්ල උන් අසනීප වෙලා දුක් විඳලා මැරුණා බං. බෙහෙත් කරා කරා වැඩක් උනේ නෑ. ඔය වෙටාලා බෙහෙත් කියලා වතුර ගහනවද කියලා අපි දන්නේ නෑනේ බං. හොඳ උනේම නෑ.
හදනවනම් හදහන් හැබැයි උන් ඔය පිට් බුලයි, රොතාවයි දෙන්නම හදන්න ලයිශන් ගන්න ඕනේ දන්න හැටියට. අහල පලහට එකෙක්වත් එන එකක් නම් නෑ.




බල්ලො ජාතියක් ඉන්නවා උඹ දන්නවද..? හොම්බ දිඟ, සිංහයගෙ වගේ ලෝම තියෙන්නෙ.. පට්ට ගති බල්ලෙක්.. මට එයින් එකෙක් ගන්න ඕන බං.. නම කියපංකො..
ස්කූබියගෙ ජාතියෙද? මම දැකල තියනව හාලියක් වගෙ බල්ලෙක්... හාලි කුයින් ද කොහෙද බං
නෑ නෑ, ඌ නෙමෙයි බන්.



බල්ලො ජාතියක් ඉන්නවා උඹ දන්නවද..? හොම්බ දිඟ, සිංහයගෙ වගේ ලෝම තියෙන්නෙ.. පට්ට ගති බල්ලෙක්.. මට එයින් එකෙක් ගන්න ඕන බං.. නම කියපංකො..
appah... kiyak weida oya patiyek
උඔ ඔය කියන්නේ Tibetan Mastiff ලා ගැන.
![]()

pissuda bnyoutube eke video balahan dakala naththan
oka kana kama munaval galawala ganne
![]()

එහෙනම් වෙන කව්ද බ? මම දන්නේ මූ එක සහ rothweiler දෙක කියල.![]()
මේ මොන බල්ලෝ ජාතියක්ද බන් අදමයි ඇහුවේ
bullmastiff ගැනද උබ කියන්නේ
මස්ටිෆ්ලාට වඩා rottweiler දරුණුයි නේද බන් ..
okun gini puk gaya theyana ballo jathiyak ne.rottwiler thamai honda.kanna dunna atha kawadawath kan na.balu fight walath rottla dina nawa.

Labrador Retriever තමයි ඉතින් පොඩි උන් ඉන්නවනම් හදන්න හොඳම බල්ලෝ ජාතිය.


බල්ලො ජාතියක් ඉන්නවා උඹ දන්නවද..? හොම්බ දිඟ, සිංහයගෙ වගේ ලෝම තියෙන්නෙ.. පට්ට ගති බල්ලෙක්.. මට එයින් එකෙක් ගන්න ඕන බං.. නම කියපංකො..
Bull mustiff ge biting power 1 wadi unata ehema sara na.. Rott pitbull la aggresive.. fatta aggresive... ekai awula... Ape eka genapu dawase idan gedara hurathaleta hitiye.. kuduwata dammema na.. U fatta wasai oii ehema hadalath..ape gedara innawa Bullmastiff female kenek 10 months sara na mehemai oni ballek sarata hadanath puluwan hurathaleta hadanath puluwan kalin dobermen kenek idiya u kudu karala haduwe u nam patta sarai minisunw kanwa ape gedara eka nam visiters enna welawata eliye inne awulk na anith eka kudu karala na ballo kudu wala dala haduwama sara wenw mama pitbull nam dakala na bt dakapu hama rotwayler ballama sarai