markchrishantha

Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    මිනිස්සු ආරක්ෂාවට හා සුරතලෙට සතුන් ඇති කරනවනේ. සතුන්ගේනුත් වැඩි වශයෙන් ඇති කරන්නේ බල්ලොනේ. ඉතින් සමහර අයනං තනිකම නැතිකර ගන්න්නත් මේ බල්ලෝ ඇති කරනවා.
    ඉතින් මේ ඇති කරන සත්තු තම ස්වාමියට පණ වගේ ආදරේ. සමහරු කියනවනේ මිනිස්සුන්ට වඩා සත්තු කලගුණ සලකනවා කියලා.

    ඉතින් බලන්නකෝ මේ සතා මේ මනුස්සයාට සලකලා තියන හැටි.




    33fb3fq.jpg

    2yo68mt.jpg

    59sy13.jpg




    1zch644.jpg


    ddgjtd.jpg


    10paja1.jpg


    351fvvo.jpg


    erhny9.jpg




    :growl::growl::growl::growl:

    හොද නං +Rep දෙන්න හොදේ. ;)