ෆෙරමෝන සහ සුවද විලවුන්...
මානව ෆෙරමෝන
මේ කියන්න යන දේ නම් ටිකක් විතර අමුතු දෙයක්. සමහරු දන්නවත් ඇති. නොදන්න අයත් ඇති කියල හිතුන නිසා දාන්න හිතුන.

අපි හැමෝම වාගේ සාමාන්‍යයෙන් සුවඳ විලවුන්(perfume) බාවිතා කරනවනේ. ගොඩක් කොල්ලොනම් ඔය කඩේකට ගියාම සුවඳ බැලුව ගත්ත. අපේ අය අතර ජනප්‍රිය සුවඳ විලවුන් වර්ග වෙන්නේ AXE, Adidas, Voodoo, gold.... වගේ වර්ගනේ. ඉතින් මේවගේ දේවල් අපි හැමෝම වගේ බාවිතා කරන්නේ අනෙකාගේ ආකර්ෂණය දිනාගන්න, ප්‍රියමනාපකම වැඩිදියුනු කරගන්න වගේ දේවල් වලටනේ. මම නම් මීට අමතරව දවස්ගානක් පට්ට ගහපු T-shirt එහෙම නැවුම් විදියට තියාගන්නත් මේව බාවිතා කරනව..

ඔය සාමාණ්‍ය සුවඳ විලවුන් අතරේ ටිකක් විතර අසාමාන්‍ය සුවඳ විලවුන් වර්ගත් තියෙනවා. ඒ තමයි මානව ෆෙරෝමෝන අඩංගු සුවඳ විලවුන් වර්ග.

ෆෙරෝමෝන කියන්නෙ මොනවද? සරලව කියනවානම් ෆෙරෝමෝනයක් කියන්නේ සතුන් ඔවුන්ගේ පණිවුඩ හුවමාරු කරගන්න බාවිතා කරන ජෛයිව රසායනිකයකට.

මේ දේ අපේ රටෙත් ජෛව පළිබෝධ නාශක ක්‍රමයක් විදියට කාලයක ඉදන් බාවිතා කරනවා. උදාහරණ විදියට ගත්තොත්,
* පොල්ගස් වල රතුකුරුමිණි පළිබෝධකයා මර්ධනයට
* වී වගාවේ ගොයම් මැස්සා නම් පළිබෝධකයා මර්ධනයට(කෙම් ක්‍රමයකි) වගේ දේවල් වලට.
අපි කවද්ද හිතුවෙ සතුන්ගෙ ෆෙරෝමෝන බාවිතා කරල එක එක දේවල් කරාට මිනිස් ෆෙරෝමෝන ලිංගික ආකර්ෂණය සඳහා යොදා ගනියි කියලා..

ෆෙරමෝන කියන්නේ ජීවීන්ගේ ඇගෙන් භාහිරට ශ්‍රාවය වන කිසියම් රසායනික ද්‍රව්‍යක් . එකෙන් තවත් ජීවියෙක්ගේ ශරීරයේ යම්කිසි ජෛව රසායනික ප්‍රතික්‍රියාවක් සඳහා උත්තේජනයක් ලබාදීමේ හැකියාව තියෙනවා.
මේක ඔප්පු කරන්න කට්ටියක් පොඩි පරීක්ෂණයක් කරලා තියෙනවා.ලංකාවේ ඉස්සර තිබ්බ වගේ දුරකථන කුටි දෙකක් තමයි මේකට යොදාගෙන තියෙන්නේ. මෙයාලගේ අරමුණ උනේ ස්ත්‍රී පුර්ෂ ආකර්ෂණය සදහා මෙම ෆෙරමෝන වල බලපෑම සේවිමටයි. ජනාකීර්ණ නගරයක මෙම දුරකථන කුටි දෙක සවි කර male සහ female ලෙස නම් කරලු.ඔන්න දැන් වැඩේ සෙට් කරලා කට්ටිය නිරීක්ෂණය කොරාලු සති 2ක්.
අනේ මේ කීකරු ජනතාව බෝර්ඩ් එක බලලම use කරලු. ඔය කීවට 95% ක් වත් use කරන්න ඇතිනේ. පරීක්ෂණයක් කරනකොට ඉතින් පාලනය කොරන්න බැරි දේවලුත් තියෙනවනේ. කොකේන් හරි වැඩේ කරගන්නනෙ බලන්නේ. ඔහොම use කරන කොට ජැකක් එහෙම ගහගෙන, දාඩිය පෙරගේනනේ ඉන්නේ. අර දාඩිය සමග ශරීරයෙන් පිටවන ෆෙරමෝන ඒ ඒ කුටිවල තැවරුණ කියනවනේ.
ඔන්න දැන් ඊලග පියවර.
දැන් මෙම දුරකථන කුටි 2ක එතනින් ගලවල නගරයේ වෙනත් තැනක අර ලේබල් 2ක් ඉවත් කරලා හයි කරලු. දැන් කටත් පොදුවේ තමයි use කරන්න දීල තියෙන්නේ.දැන් නැවතත් නිරීක්ෂණය කරනවා ඔන්න.
මෙයින් 85% වැඩි පිරිසක් විරුද්ධ ලිංගිකයන් use කරපු දුරකථන කුටි තමයි use කරලා තිබුනේ. ඒ කියන්නේ මෙම ෆෙරමෝන වැඩ කාරයෙක් බව ඔප්පු උනා.දන්නෙම නැතිව ඇදිල ගිහින්.බලන්නකෝ එකෙත් හැටි.
ඉතින් මේ මානව ෆෙරෝමෝන අඩංගු සුවඳ විලවුන් හදන අය කියන විදියට මේව බාවිතා කරාම ප්‍රතිවිරුද්ධ ලිංගියකයන්ගේ ඉතා ඉහල ආකර්ෂණයක් තමන්වෙත ඇති වෙනවලු. ඒ වගේම විවිද අවස්තා සදහාත් එකිනෙකට වෙනස් ෆෙරෝමෝන බාවිතා කරල හදපු සුවඳවිලවුන් තියෙනවලු. කොහොමද වැඩේ. හැබැයි මම දන්නෙ නම් නෑ මේව ලංකාවෙ ගන්න තියෙනවද කියලනම්. හැබැයි ඕන කෙනෙක්ට EBay එකෙන් ගන්න පුලුවන්..

පහල පින්තුරේ තියෙන්නේ ඒ වගේ ෆෙරමෝන් එකක්..
මේ තියෙන්නේ AXCITE සෙන්ට් වර්ගය කොච්චර මේ අයට වැඩ කරලද කියල..
කස්ටිය මේක බලල ට්‍රයි කලාට නම් කමක් නෑ..

මේක ගැන දන්නා අයත් ඇති..මේවා පාවිච්චි කරපු අය ඉන්නවනම් ලැබුන ප්‍රතිපල හොදද නරකද කියල කොමෙන්ටුවක් දාගෙනම යන්න..
මේක හොයල ලිව්වට මම මේක පාවිච්චි කරලත් නෑ හොදේ..