අපරාදේ! මුල් කාලේ මෙයාට තිබුනෙ සොබාවික, කළු පෙනුමක්. කළු, කැත, කැ*, කොට සිංහලු ටික "ඊයා, ඈක්කා, කිහිල්ල කළුයි" වගේ ගොබ්බ කමෙන්ට් දාලා මෙයාගෙ ඔළුව ස්පොයිල් කරලා මෙයාගෙ පෙනුම වෙනස් කෙරෙව්වා!


ඊට පස්සෙ ගූ ඉරාජ් එයාගෙ මියුසික් වීඩියෝ එකකට මෙයාව ගත්ත, අර වයසක සංගීතකාරයෙක් බැඳගන්න එකක් ගැන එහෙකට. ඒකෙ මෙයා හිටිය සොසේජ් එකක් මිරිකන එහෙකට. එතනින් තමයි ඔක්කොම පටන් ගත්තෙ, ඉහි, ඉහි!


යකෝ මෙයා වටේ යන්න කලින් කළු, සොබාවික පෙනුම එක්ක අහිංසක විදිහට නාට්ටිවල රඟපාපු කාලෙ නම් දරුවත් එක්ක හරි බාරගන්න තිබ්බ. දැන් පරක්කු වැඩියි, මෙයා හොඳටම වැල වෙලා!


තොපි ෂෙහානි කහඳවලටත් කරන්නේ ඔය ටික තමා, කිව්වා කියල හිතාගනින්!


