Piumi Child Abuse

kasun sandeep

Active member
  • Oct 8, 2008
    376
    15
    28
    තිරුනාල් ෆිල්ම් එකේ නයන්තාරා දෙන හාදුවකින් ළමා අපයෝජනයක් කුඩා දරුවෙක් ඇයට හාදුවක් දීමේ දර්ශනයක් නිසා තමයි මේ කතාබහ ඇතිවෙලා තියෙන්නේ.

    Piumith mekamamane karanne???????????????

    Piumi Hansamali son kiss.jpg
     
    Last edited:

    kasun sandeep

    Active member
  • Oct 8, 2008
    376
    15
    28
    ඒ තමුන්ගේ දරුවනේ බන්.ඒකිනේ අම්මා.අපේ රටේ හැටියට, අම්මලා මොන විදියට පොඩි එකාව ඉම්බා උනත්, අවුලක් නෑ නේද ? :baffled::baffled:

    Ammala lamai ekka thola danne na yako
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,618
    3,332
    113
    Bandarawela
    ඒ තමුන්ගේ දරුවනේ බන්.ඒකිනේ අම්මා.අපේ රටේ හැටියට, අම්මලා මොන විදියට පොඩි එකාව ඉම්බා උනත්, අවුලක් නෑ නේද ? :baffled::baffled:
    mcn amma - lamaya relationship ekedi lips kiss karata nam kamak na.eth Piumi ge photos walin hodatama penawa eki kiss karanne daru kakkumata nemei kiyala.owa samaje accept karoth tawa awrudu 5k yaddi miniha nathi ammala mata wena minissu wiswasa na kiyala lamayath ekka sex karala lamaithuth hadanawa sure.
     
    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,742
    122
    63
    ඒ තමුන්ගේ දරුවනේ බන්.ඒකිනේ අම්මා.අපේ රටේ හැටියට, අම්මලා මොන විදියට පොඩි එකාව ඉම්බා උනත්, අවුලක් නෑ නේද ? :baffled::baffled:

    මතක හැටියට "අපි අපචාර" කියල එකක් තියෙනවා. :confused::confused::confused::confused:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    mcn amma - lamaya relationship ekedi lips kiss karata nam kamak na.eth Piumi ge photos walin hodatama penawa eki kiss karanne daru kakkumata nemei kiyala.owa samaje accept karoth tawa awrudu 5k yaddi miniha nathi ammala mata wena minissu wiswasa na kiyala lamayath ekka sex karala lamaithuth hadanawa sure.
    ඕව ලංකාවෙ සමාජයට මැජික් තමා. ඒත් බටහිර රටවල අම්මල පුතාල හුගක් ළගින් ආශ්‍රය කරනව. උඹල කියන විදිහට වල් කමකට නෙමේ.
     
    GunsBlazing

    Member
    Jul 7, 2016
    316
    40
    0
    ඕව ලංකාවෙ සමාජයට මැජික් තමා. ඒත් බටහිර රටවල අම්මල පුතාල හුගක් ළගින් ආශ්‍රය කරනව. උඹල කියන විදිහට වල් කමකට නෙමේ.
    ඊයා :baffled:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ඕව ලංකාවෙ සමාජයට මැජික් තමා. ඒත් බටහිර රටවල අම්මල පුතාල හුගක් ළගින් ආශ්‍රය කරනව. උඹල කියන විදිහට වල් කමකට නෙමේ.

    හැම රෙද්දම බටහිර එක්ක සංසන්දනය කරන්න එපා යකෝ අපි ඉන්නේ බටහිර රටකද? ඒකි දන්නවා ලංකාවේ කොල්ලෝ අවුස්සන්නේ කොහොමද කියලා. ඒකි විහින් මාකට් පාර දාගන්නවා සනි ලියොන් වගේ චරිතයක් වෙන්න. ළමය එක්ක ලිංගිකව එක් උනත් අපිට මොකෝ. ඒකිට ඕනේ මිනිස්සුන්ගේ අවධානය ගන්නයි ඔය වගේ ෆොටෝ දාලා. මොකද ඔය ෆොටෝ වල හොඳ නරක දෙපැත්තටම ගන්න පුළුවන්. අහක යන බාල කෑලි ෆෝම් කරලා ගන්නේ කොල්ලොම තමයි :baffled:
     
    • Like
    Reactions: D@sun

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    හැම රෙද්දම බටහිර එක්ක සංසන්දනය කරන්න එපා යකෝ අපි ඉන්නේ බටහිර රටකද? ඒකි දන්නවා ලංකාවේ කොල්ලෝ අවුස්සන්නේ කොහොමද කියලා. ඒකි විහින් මාකට් පාර දාගන්නවා සනි ලියොන් වගේ චරිතයක් වෙන්න. ළමය එක්ක ලිංගිකව එක් උනත් අපිට මොකෝ. ඒකිට ඕනේ මිනිස්සුන්ගේ අවධානය ගන්නයි ඔය වගේ ෆොටෝ දාලා. මොකද ඔය ෆොටෝ වල හොඳ නරක දෙපැත්තටම ගන්න පුළුවන්. අහක යන බාල කෑලි ෆෝම් කරලා ගන්නේ කොල්ලොම තමයි :baffled:
    එහෙම දෙයක් නෙමේ බන් මන් කතා කරේ. ඔය පියුමි කරන දේ හරියි කිව්වෙ නෑනෙ. මන් කිව්වෙ අම්මලයි පුතාලයි ගොඩක් ළංවෙලා ආශ්‍රය කරනව කියල විතරයි. උඹ කියන විදිහෙ වල් කමක් ගැන කතා කරේ නෑ.
     
    kasun sandeep

    Active member
  • Oct 8, 2008
    376
    15
    28
    ඕව ලංකාවෙ සමාජයට මැජික් තමා. ඒත් බටහිර රටවල අම්මල පුතාල හුගක් ළගින් ආශ්‍රය කරනව. උඹල කියන විදිහට වල් කමකට නෙමේ.

    pitaratin ena hoda galapena ewa witarak lankaraganna ona. wenaratawala karanawa kiyala hamadema hari kiyanna epa
     
    Last edited:

    kasun sandeep

    Active member
  • Oct 8, 2008
    376
    15
    28
    එහෙනං බන් අම්මල ළමයින්ට ගහන බනින ඒවා ඊටත් වඩා child abuse නෙ. :oo:

    e lamai hadaganna. wena ethuwakata gahanawanam waraddak. tholadala lamayata kiyaladena padama mokakda kiyapan. mokak hithe thiyan mekakalath waradie wage darukamata unath
     
    Last edited:

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,659
    19,518
    113
    පොඩි එකාගෙ එක අතක් යට අනිකෙන් පිස්තෝලයක් අල්ලන් ඉන්නව ඒක මම දැක්කෙ නිකන් ඌ #ජ්ජ අල්ලන් ඉන්නව වගේ..සිරා ඕයි
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    pitaratin ena hoda galapena ewa witarak lankaraganna ona. wenaratawala karanawa kiyala hamadema hari kiyanna epa
    මම කතාකරන්නෙ වනචර කමකට ඉන්න එකක් ගැන නෙමේ. ළමයව ටිකක් තුරුල් කරගෙන අම්මගෙ උණුසුම දැනෙන විදිහට ඉන්නව බටහිර රටවල.