Questions Pixel 5 128GB 85k

kulith6

Active member
  • Oct 11, 2012
    431
    179
    43
    මචන් Pixel 5 128 එකක් 85 කට පාඩුද?
    2 years use කරල but in good condition.

    1675699412770.jpeg


    1675699450648.jpeg
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    6 පට්ට ❤️
    ෆෝන් එකේ අවුල් මොනවත් නැද්ද බන්? හුඟක් අය අරන් මාස දෙක තුනකින් වගේ විකුනනව නේ.. සිග්නල් අවුල් තියෙනවා කියලා..
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    ෆෝන් එකේ අවුල් මොනවත් නැද්ද බන්? හුඟක් අය අරන් මාස දෙක තුනකින් වගේ විකුනනව නේ.. සිග්නල් අවුල් තියෙනවා කියලා..
    ගත්ත දවස් වල බැටරි දවසයි වගේ තිබුනේ. අප්ඩේට් වලින් පස්සේ හරි ගියා.
    වෙන කිසි අවුලක් නෑ
    කැමරා එක සුපිරි
     
    • Like
    Reactions: Night Rider