Google pixel 7 pro

kvu

Well-known member
  • Dec 15, 2009
    909
    903
    93
    Homagama
    මම හිතන් ඉන්නෙ pixel 7 pro එකක් ගන්න... :confused:

    125kවලට ගන්න පුළුවන් 12GB RAM, 128GB ROM එක තියෙන එකක් brand new...
    6 months hardware warranty + 12 months software warranty...

    මොනවද මම බලන්න ඕන ගනිද්දි?

    https://store.google.com/us/device-authenticity?id=<IMEI number>&hl=en-US
    මේකෙ IMEI number එක ගැහුවම එන විස්තරවල Device status එක Activated වෙලා තියෙන්න බෑ නේද brand new ගන්න හන්ද?

    ආයි battery cycles එහෙම check කරන්නෙ කොහොමද? 3rd party app එකක් use කරලද?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,845
    1
    58,753
    113
    Mother Earth
    හපෝ ගන්න එපෝ 🤷‍♂️ ඕකෙ සිග්නල් කේස් එනවා. හොයල බලපන් google support එකේ reddit එකේ වැටිලා තියෙන thread ටික. පොටෝ ගන්න හොඳ වුණාට කෝල් ගන්න අවුල්. මම නම් කියන්නේ වෙන එකකට යන්න කියලා.
     
    • Like
    Reactions: gnilukshi

    kvu

    Well-known member
  • Dec 15, 2009
    909
    903
    93
    Homagama
    හපෝ ගන්න එපෝ 🤷‍♂️ ඕකෙ සිග්නල් කේස් එනවා. හොයල බලපන් google support එකේ reddit එකේ වැටිලා තියෙන thread ටික. පොටෝ ගන්න හොඳ වුණාට කෝල් ගන්න අවුල්. මම නම් කියන්නේ වෙන එකකට යන්න කියලා.
    use කරන උන් නම් කියනව එහෙම issue එකක් නෑ කියල හැබැයි :confused:
    වෙන එකකට යනව නම් මොකක් වගේද recommend කරන්නෙ??? :rolleyes:
    android 15 wala nan battery cycle eka pennanawa
    brand new හන්ද 13 නේද ඇත්තෙ?
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,195
    4,005
    113
    mama dan 7 pro ekak 6 month use karanawa. mama gaththe international version 1.
    Special signal issue 1k nam awith ne.

    1733807151029.png

    https://www.phonemore.com/models/google/pixel-7-pro/
     
    • Like
    Reactions: kvu

    $onny

    Well-known member
  • May 21, 2012
    3,195
    4,005
    113
    විස්තර කියන්නකෝ මචං... මොනවද check කරන්න ඕන?

    Menna me vidiyata meka kalin use karalada authentikda kiyala balanna puluwan.IMEI number 1 box eke gahala thiyenawane. Uba gawa dan laga thiyana phone 1n gahala balapan box kadanna kalin. Ath Pixel lankawata release karala nathi nisa me video 1 vidiyatama result anne nathi wei.

    ube dan phone 1 VPN 1k thiyenwa nam meka me viyatama wada karai mama hithanne.(Singapore waga country 1 dagena hitiyoth)
     
    • Like
    Reactions: kvu

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    මම හිතන් ඉන්නෙ pixel 7 pro එකක් ගන්න... :confused:

    125kවලට ගන්න පුළුවන් 12GB RAM, 128GB ROM එක තියෙන එකක් brand new...
    6 months hardware warranty + 12 months software warranty...

    මොනවද මම බලන්න ඕන ගනිද්දි?

    https://store.google.com/us/device-authenticity?id=<IMEI number>&hl=en-US
    මේකෙ IMEI number එක ගැහුවම එන විස්තරවල Device status එක Activated වෙලා තියෙන්න බෑ නේද brand new ගන්න හන්ද?

    ආයි battery cycles එහෙම check කරන්නෙ කොහොමද? 3rd party app එකක් use කරලද?
    Pixel 7 pro එකක් ගත්ත් ද මචං?

    කොහෙන්ද ගත්තෙ? සිගනල් කේස් එකක් තියනවද?

    mama dan 7 pro ekak 6 month use karanawa. mama gaththe international version 1.
    Special signal issue 1k nam awith ne.

    View attachment 243315

    https://www.phonemore.com/models/google/pixel-7-pro/
    මචං උබ කොහෙන්ද ගත්තෙ?

    මොබයිල් නෙට්වොර්ක් එක මොකක්ද?
    ------ Post added on May 5, 2025 at 5:51 AM
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,195
    4,005
    113

    මචං උබ කොහෙන්ද ගත්තෙ?

    මොබයිල් නෙට්වොර්ක් එක මොකක්ද?
    ------ Post added on May 5, 2025 at 5:51 AM
    Mama gaththe banana.lk eken.liberty plaza thiyenne.
    Dialog physical sim & Hutch e-sim use karanne.
     
    • Like
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    Mama gaththe banana.lk eken.liberty plaza thiyenne.
    Dialog physical sim & Hutch e-sim use karanne.
    ස්තූතිය් මචං... මම ගත්තා එකක්... සති දෙකක් වගේ... ග්ලෝබල් වර්ශන් එකක්... සුපිරියටම වැඩ... උබ කියපු විදිහට චෙක් කරල ගත්තෙ...
     
    • Love
    Reactions: $onny

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    Mat check krla gatte IMEI eka gahala google authenticator ekema.
    At pn eka nam genat pack krnne bn okun kohoma kiwwat.
    ඔව්... පැක් එක කඩල ගෙනවා ඇත්තේ ටැක්ස් වලින් බේරෙන්න... හැබැයි ඊට කලින් ඔන්ලයින් ගිහින් නම් google එකේ පෙන්නන්න ඕන නේ...
     
    • Like
    Reactions: $onny

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,607
    6,196
    113
    ගග අද්දර
    ඔව්... පැක් එක කඩල ගෙනවා ඇත්තේ ටැක්ස් වලින් බේරෙන්න... හැබැයි ඊට කලින් ඔන්ලයින් ගිහින් නම් google එකේ පෙන්නන්න ඕන නේ...
    Online ghn Gmail ekk add krnna ona MN hitanne.
    Mkda mata p9 ekk ahu una, eka actv wela ne, et adb walin carrier lock eka ain krla tibbe.
    Fctry reset kalama ahu une eka.
     
    • Like
    Reactions: ttj

    $onny

    Well-known member
  • May 21, 2012
    3,195
    4,005
    113
    ස්තූතිය් මචං... මම ගත්තා එකක්... සති දෙකක් වගේ... ග්ලෝබල් වර්ශන් එකක්... සුපිරියටම වැඩ... උබ කියපු විදිහට චෙක් කරල ගත්තෙ...
    Ela.
    7 pro 1kda? Keeyak unada?
     
    • Like
    Reactions: ttj