ChoronaSottiya

Well-known member
  • Sep 13, 2020
    4,568
    6,832
    113
    වදුරව
    Samsung nam use karanawa gindara wage no problem.s22 .

    7pro ekak use karanawa mage aiya kenek . Me tike gedara na pora. Nathnam try karala balanna thibba
    ahala kiyannako
    අවුලක් නැහැ කියලා තමයි අහලා තියෙන්නේ පාවිච්චි කරලනම් නැහැ
    lankawe humid condition දාඩිය එක්ක accurately වැඩ කරවිද දන්නෙ නෑ
     
    • Like
    Reactions: NRTG

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    කොරියන් ජරාවල් නම් ලෙඩ ගොඩවල්..බිම වැටුනොත් නම් සොරීම තමා..හරියට ප්ලාස්ටික් කෑල්ලක්වත් හදාගන්න බෑ කොරියන් උන්ට.🤣
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    China premium brands monwada? Xioami arenna....
    Mata issara Chinese ewala awula camera eka fake gathiya wadi eka.... Dan nam kohomda danne na

    HUAWEI තමා හොඳම.කැමරා කොලටිය හොඳම තිබ්බෙත් HUAWEI.හඳ වුනත් ලස්සණට capture කරන්න පුළුවන්.HUAWEI වලට අරුන් කෙලෙව්වනේ පච වපුරලා..ඉස්සරහට VIVO වගේ brand හොඳ වෙයි..බොරු කියන්න ඕන නෑනේ XIAOMI ලට තව කල් යනවා HUAWEI කොලටියට ඵන්න..ඒ අාවත් හැබැයි අරුන් ඒකටත් කෙලවනවා ෂුවර්..



     
    Last edited:
    • Like
    • Wow
    Reactions: NRTG and NaiRobi

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,461
    20,769
    113
    HUAWEI තමා හොඳම.කැමරා කොලටිය හොඳම තිබ්බෙත් HUAWEI.හඳ වුනත් ලස්සණට capture කරන්න පුළුවන්.HUAWEI වලට අරුන් කෙලෙව්වනේ පච වපුරලා..ඉස්සරහට VIVO වගේ brand හොඳ වෙයි..බොරු කියන්න ඕන නෑනේ XIAOMI ලට තව කල් යනවා HUAWEI කොලටියට ඵන්න..ඒ අාවත් හැබැයි අරුන් ඒකටත් කෙලවනවා ෂුවර්..




    Moko danne na un Huawei ma alla gatte...

    Xioami taama global brand ekak widihata innwa tawa eka eka products walin unath....
     
    • Like
    Reactions: NRTG