ahala kiyannakoSamsung nam use karanawa gindara wage no problem.s22 .
7pro ekak use karanawa mage aiya kenek . Me tike gedara na pora. Nathnam try karala balanna thibba
lankawe humid condition දාඩිය එක්ක accurately වැඩ කරවිද දන්නෙ නෑඅවුලක් නැහැ කියලා තමයි අහලා තියෙන්නේ පාවිච්චි කරලනම් නැහැ
China premium brands monwada? Xioami arenna....කොරියන් ජරාවල් නම් ලෙඩ ගොඩවල්
China premium brands monwada? Xioami arenna....
Mata issara Chinese ewala awula camera eka fake gathiya wadi eka.... Dan nam kohomda danne na
HUAWEI තමා හොඳම.කැමරා කොලටිය හොඳම තිබ්බෙත් HUAWEI.හඳ වුනත් ලස්සණට capture කරන්න පුළුවන්.HUAWEI වලට අරුන් කෙලෙව්වනේ පච වපුරලා..ඉස්සරහට VIVO වගේ brand හොඳ වෙයි..බොරු කියන්න ඕන නෑනේ XIAOMI ලට තව කල් යනවා HUAWEI කොලටියට ඵන්න..ඒ අාවත් හැබැයි අරුන් ඒකටත් කෙලවනවා ෂුවර්..