Pixel 8 Pro vs 15 Pro Max vs S23 Ultra තුනෙන් මොන එකද??

jiwithe prashna

Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    pixel

    දෙකක් ඇන්ඩ්‍රොයිඩ් එකක් ඇපල් ඔස්, ඇන්ඩ්‍රොයිඩ් වලින් කරන්න පුලුවන් වැඩ ඇපල් වලින් කරන්න බැ, ශො එකට ඇපල් හොදයි ගැනු ලමයිට වගෙ
    හිගන්නොන්ටත් ඇපල් ගන්න බෑ.
    ------ Post added on Oct 19, 2023 at 7:03 AM
     
    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    607
    648
    93
    දෙකක් ඇන්ඩ්‍රොයිඩ් එකක් ඇපල් ඔස්, ඇන්ඩ්‍රොයිඩ් වලින් කරන්න පුලුවන් වැඩ ඇපල් වලින් කරන්න බැ, ශො එකට ඇපල් හොදයි ගැනු ලමයිට වගෙ
    මොනාද බන් andoid එකෙන් කරන්න පුළුවන්, apple එකට කරන්න බැරි දේවල්?

    🤔
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    හිඟන්නොන්ටත් ඇපල් ගන්න බෑ.

    ලක්ෂ 5 ක් විතර වියදම් කරලා ඇපල් ෆෝන් එකක් අරගන්නෙ ෂෝ ඕෆ් ගොබ්බයො තමයි. පට්ට ඇන්දිල්ලක් අන්දන්නෙ අවුරුද්දෙන් අවුරුද්දට... 🤣

    ඇපල් කියන්නෙ බන් ලෙඩිස් පොන් බ්‍රැන්ඩ් එකක්

    ලේඩීස්, ෂෝ ඕෆ් ඇන්ඩ් ෆූල්ස් බ්‍රෑන්ඩ් එකක්... ඕක අරගෙන යනවා ටොයිලට් එකේ කණ්නඩිය ඉස්සරහට. ඇපල් ෆෝන් එකක් තියෙන්නෙ කියලා පෙන්නන්න පුදුම දැඟලිල්ලක් දඟලන්නෙ. Who cares... 🤣
     
    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    ලක්ෂ 5 ක් විතර වියදම් කරලා ඇපල් ෆෝන් එකක් අරගන්නෙ ෂෝ ඕෆ් ගොබ්බයො තමයි. පට්ට ඇන්දිල්ලක් අන්දන්නෙ අවුරුද්දෙන් අවුරුද්දට... 🤣

    ලේඩීස්, ෂෝ ඕෆ් ඇන්ඩ් ෆූල්ස් බ්‍රෑන්ඩ් එකක්... ඕක අරගෙන යනවා ටොයිලට් එකේ කණ්නඩිය ඉස්සරහට. ඇපල් ෆෝන් එකක් තියෙන්නෙ කියලා පෙන්නන්න පුදුම දැඟලිල්ලක් දඟලන්නෙ. Who cares... 🤣
    ඇපල් එකක් ගන්න සල්ලි නැති උන්ගෙ විලාපය. :lol: සල්ලි තියන එකා ඇපල් හරි සැමසුන් හරි පික්සල් හරි හයි එන්ඩ් එකක් අරන් පාඩුවෙ ඉන්නව. ඇපල් තියා mi එකක් ගන්න සල්ලි නැති උන් අරක් ලේඩිස් මේක ජෙන්ට්ස් ගගා වැලපෙනව. ඔන්න ඕකයි ඇත්ත. :lol: :lol:
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    කළු මිට්ටෙක් උගේ හොඳම ස්කින් ටෝන් එක සිලෙක්ට් කරනවා 😄
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ඇපල් එකක් ගන්න සල්ලි නැති උන්ගෙ විලාපය. :lol: සල්ලි තියන එකා ඇපල් හරි සැමසුන් හරි පික්සල් හරි හයි එන්ඩ් එකක් අරන් පාඩුවෙ ඉන්නව. ඇපල් තියා mi එකක් ගන්න සල්ලි නැති උන් අරක් ලේඩිස් මේක ජෙන්ට්ස් ගගා වැලපෙනව. ඔන්න ඕකයි ඇත්ත. :lol: :lol:
    ඇත්ත තමයි පෘතුවියෙ වැඩියෙන්ම ඇපල් පොන් පාවිච්චි කරන්නෙ ලෙඩිස් අයයි ලෙඩිස්ලා වගෙ හිතන අයයි
     
    • Haha
    Reactions: SpinXO

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    මොනාද බන් andoid එකෙන් කරන්න පුළුවන්, apple එකට කරන්න බැරි දේවල්?
    modified ඇප්ස් දාන්න බෑ . mp3 නොමිලේ අහන්න වෙන්නේ හොරෙක් විදියට...etc පොෂ් විදියට ලෝකෙට පේන්න රගන ඒවා කරන්න පුළුවන්. ඔය නිකන් facebook යන ෆොටෝ ගහන කෝල් ගන්න පවුඩර් කෙල්ලොන්ට නළු නිළියන්ට, බිස්නස් කරන අයට වගේ නම් නියමට ගැලපෙනව. ඩිවෙලොපර් සයිඩ් එකට පොඩ්ඩක් හරි ආසාවක් තියෙන එකෙක්ට මෙලෝ රහක් නෑ .
     
    • Like
    Reactions: SpinXO

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    ඇත්ත තමයි පෘතුවියෙ වැඩියෙන්ම ඇපල් පොන් පාවිච්චි කරන්නෙ ලෙඩිස් අයයි ලෙඩිස්ලා වගෙ හිතන අයයි
    ඔය වගේ සිතුවිලි පහල වෙන්නෙ හයිඑන්ඩ් ෆෝන් එකක් ගන්න සල්ලි නැති හිගන්නොන්ට. :lol: ගන්න සල්ලිත් නෑ සල්ලි තියන උන් පේන්නත් බෑ :lol:
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    ඇපල් එකක් ගන්න සල්ලි නැති උන්ගෙ විලාපය. :lol: සල්ලි තියන එකා ඇපල් හරි සැමසුන් හරි පික්සල් හරි හයි එන්ඩ් එකක් අරන් පාඩුවෙ ඉන්නව. ඇපල් තියා mi එකක් ගන්න සල්ලි නැති උන් අරක් ලේඩිස් මේක ජෙන්ට්ස් ගගා වැලපෙනව. ඔන්න ඕකයි ඇත්ත. :lol: :lol:

    කොච්චර සල්ලි තිබ්බට වැඩක් නැහැ මොලේ නැත්නම්... 🤣 අන්න ඒ වගේ මෝඩ හැත්ත ටාගට් කරලා මාකට් කරලා හදන හද්දා ගූ බ්‍රෑන්ඩ් එකක් තමයි ඔය ඇපල්... සමහර උන්ට අතේ සතේ නෑ. දහ අතේ ණය වෙලා හරි ෂෝ ඕෆ් එකට අර කණ්නඩි ෂූට් වලට ගන්නෙ ලක්ෂ 5 ඇපල්... අනේ උකේ නන්නානේ... 🤣

    ඇත්ත තමයි පෘතුවියෙ වැඩියෙන්ම ඇපල් පොන් පාවිච්චි කරන්නෙ ලෙඩිස් අයයි ලෙඩිස්ලා වගෙ හිතන අයයි

    ගෑණු බ්‍රෑන්ඩ් මචන්... Apps ටිකයි System updates ටිකයි දැම්මෙ නැත්නම් internet use කරලත් හමාරයි... 🤣 Android එහෙමද... No credit or debit cards required. Cost effective, Open Source apps. Fully user friendly. ඇපල් ගත්ත උන් නම් සාපයක් වෙලාවකට. පට්ට අඳෝනාවක් දෙන්නෙ. 😐
     
    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    කොච්චර සල්ලි තිබ්බට වැඩක් නැහැ මොලේ නැත්නම්... 🤣 අන්න ඒ වගේ මෝඩ හැත්ත ටාගට් කරලා මාකට් කරලා හදන හද්දා ගූ බ්‍රෑන්ඩ් එකක් තමයි ඔය ඇපල්... සමහර උන්ට අතේ සතේ නෑ. දහ අතේ ණය වෙලා හරි ෂෝ ඕෆ් එකට අර කණ්නඩි ෂූට් වලට ගන්නෙ ලක්ෂ 5 ඇපල්... අනේ උකේ නන්නානේ... 🤣

    ගෑණු බ්‍රෑන්ඩ් මචන්... Apps ටිකයි System updates ටිකයි දැම්මෙ නැත්නම් internet use කරලත් හමාරයි... 🤣 Android එහෙමද... No credit or debit cards required. Cost effective, Open Source apps. Fully user friendly. ඇපල් ගත්ත උන් නම් සාපයක් වෙලාවකට. පට්ට අඳෝනාවක් දෙන්නෙ. 😐
    සෑහෙන්න රිදිල. :lol: තියන එකාට හූල්ලන්නෙ නැතුව කීයක් හරි හම්බ කරගන්න බලපන්. :lol:
     
    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    ඔව්, රිදුන තරම කොච්චරද කියනව නම්, දැන් මේ ICU ඇඩ් මි⁣ට් වුණා. 🤣
    ලොකු දෙයක්. පිනක් දහමක් කරගෙන හිටපන් ලබන ආත්මෙවත් ඇපල් එකක් ගන්න සල්ලි හම්බ වෙයි. :lol:
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    ලොකු දෙයක්. පිනක් දහමක් කරගෙන හිටපන් ලබන ආත්මෙවත් ඇපල් එකක් ගන්න සල්ලි හම්බ වෙයි. :lol:

    මේ ආත්මෙ හොඳට පින් දහම් කරනවා ලබන ආත්මෙ සල්ලි නැති වුණත් කමක් නෑ... අනිවාර්යෙන් මොලේ ඇතුව ඉපදෙන්න කියලා. 🤣
     
    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    මේ ආත්මෙ හොඳට පින් දහම් කරනවා ලබන ආත්මෙ සල්ලි නැති වුණත් කමක් නෑ... මොලේ ඇතුව ඉපදෙන්න කියලා. 🤣
    මොලෙත් නැදද? ඕක කලින් කිව්වනම් මම මොකුත් කියන්නෙ නෑනෙ. එහෙනම් වැඩිපුර පින් කරහන්. :lol:
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ඔය වගේ සිතුවිලි පහල වෙන්නෙ හයිඑන්ඩ් ෆෝන් එකක් ගන්න සල්ලි නැති හිගන්නොන්ට. :lol: ගන්න සල්ලිත් නෑ සල්ලි තියන උන් පේන්නත් බෑ :lol:
    ලෙඩිස් ෆිලින් හරියට හරි සල්ලි වැඩි වෙලා සල්ලි තියෙන උන්ට ශො දාන්න ඇපල් ගන්නවා ගැනු අයගෙ හැටි
     
    • Haha
    Reactions: SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    මොලෙත් නැදද? ඕක කලින් කිව්වනම් මම මොකුත් කියන්නෙ නෑනෙ. එහෙනම් වැඩිපුර පින් කරහන්. :lol:

    නෑනෙ. ඇපල් තියෙන උන්ට තමයි මොලෙයි සල්ලියි දෙකම තියෙන්නෙ. 🤣
     
    • Like
    Reactions: jiwithe prashna

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    ලෙඩිස් ෆිලින් හරියට හරි සල්ලි වැඩි වෙලා සල්ලි තියෙන උන්ට ශො දාන්න ඇපල් ගන්නවා ගැනු අයගෙ හැටි
    එකෙක්ටනම් මොලෙත් නෑ සල්ලිත් නෑලු. උබට ඉතින් අනුකම්පා කරමු. :lol:
     
    • Dislike
    Reactions: AnuradhaRa