iPhone තමා මචං. මම අවුරුදු ගානක් තිස්සෙ සෑහෙන ෆෝන් වර්ගවලින් ෆොටෝස් ගහලා තියනවා. ඊට අමතරව විවිද කැමරා මොඩල්ස් පාවිච්චි කරලා තියනවා. දැනටත් මං ගාව කැමරා වර්ග 6ක් වගේ තියනවා. මම පහුගිය අවුරුද්දෙ මැද්දෙ iPhone එකකට මාරු උනා Android වලින්. ඒක ගත්තට පස්සෙ මචං ගොඩක් ෆොටෝස් වීඩියෝස් ගන්නෙ අයි ෆෝන් එකෙන්. දැං කැමරා පාවිච්චි කරන්නෙ ඉඳලා හිටලා.. එඩිටින් පුරුදු වෙයං.. අයිෆෝන් එකක් ගනිං බය නැතිව. pro version වල වීඩියෝ වලට ලොග් ෆෝර්මැට් එක තියනවා. නියෙමට එඩිට් කරන්න කලර් ග්රේඩ් කරන්න පුලුවන්.
ඔය කවුරු මොනවා කිව්වත් අයිෆෝන් වල සොෆ්ට්වෙයා වලින් කරන ඔප්ටිමයිසේෂන් කරන්න බැහැ අනිත් ෆෝන්වල කැමරා සොෆ්ට්වෙයාර් එකකටවත්. ඇන්ඩ්රොයිඩ් ආපු කාලෙ ඉදලා ඇන්ඩ්රොයිඩ් පාවිච්චි කරපු එකෙක් මං. අයි ෆෝන් වලට තුක් නොදකිං සීන් එකේ හිටියෙ. ආයෙ නෝ ගොයිංග් බැක්..