Pixel 8 Pro vs 15 Pro Max vs S23 Ultra තුනෙන් මොන එකද??

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    මම ඇපල් යූස් කරලම නෑ ,
    කලින් ශයෝමි, සැම්සුන් යූස් කරා
    දැං තියෙන්නෙ පිස්සෙල් 7 ප්‍රෝ එකක්
    පික්සෙල් එකේ ෆොටෝ හොඳයි , වීඩියෝ කොලිටි මදි
    අයිෆෝන් වල වීඩියෝ සාපේක්ශව කොලිටි වැඩියි.
    පික්සෙල් එකේ මට සෑහෙන්ට බග්ස් සෙට් උනා , බැටරි පෆෝමන්ස් උත් මදි.
    පික්සෙල් ඕ එස් එක ස්පීඩ් , ඒත් සමහර තැං වල අපිට ඕන විදිහට වෙනස් කර ගන්න බෑ , රෙස්ට්‍රික්ශන්ස් තියෙනව , ඒක අව්ල් , ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක එහෙම එකක් බලාපොරොත්තු උනේ නෑ ( උදා At a Glance , google search bar අයින් කරන්න බෑ හෝම් ස්ක්‍රීන් එකෙන් 😭 )
    මගෙ එක්සොපීරියන්ස් එකෙන් කියන්නෙ වීඩියෝ රෙකෝඩින් ම නං ෆෝකස් එක ඇපල් ගන්න
    අඩු බජට් එකකට ගොඩක් ෆීචර්ස් ඕන නන් ශයීමි හොඳයි
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    ලෙඩිස් ෆිලින් හරියට හරි සල්ලි වැඩි වෙලා සල්ලි තියෙන උන්ට ශො දාන්න ඇපල් ගන්නවා ගැනු අයගෙ හැටි

    මොලේ සුපිරියටම තියෙන, සල්ලි වලට කරන්න දෙයක් නැති උන් තමයි ඇපල් වගේ ලක්ෂරි බ්‍රෑන්ඩ් යූස් කරන්නෙ කියලා හිතාගෙන පට්ට මනෝ පාරෙ ඉන්න මීහරක් එක්ක තර්ක කරන්න යන්න එපා. ඔව් හරි කියලා පාඩුවෙ හිටපන්. ෆෝන් බ්‍රෑන්ඩ් එකෙන් හිතා ගත්තෑකිනෙ තරම... 🤣 පවු මන්ද මානසික ජීවිත...
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,589
    21,084
    113
    Day shots - Pixel
    Portraits and Selfies - Samsung
    Night shots - Pixel
    Videos - Samsung/ iPhone
     
    • Like
    Reactions: SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    මම ඇපල් යූස් කරලම නෑ ,
    කලින් ශයෝමි, සැම්සුන් යූස් කරා
    දැං තියෙන්නෙ පිස්සෙල් 7 ප්‍රෝ එකක්
    පික්සෙල් එකේ ෆොටෝ හොඳයි , වීඩියෝ කොලිටි මදි
    අයිෆෝන් වල වීඩියෝ සාපේක්ශව කොලිටි වැඩියි.
    පික්සෙල් එකේ මට සෑහෙන්ට බග්ස් සෙට් උනා , බැටරි පෆෝමන්ස් උත් මදි.
    පික්සෙල් ඕ එස් එක ස්පීඩ් , ඒත් සමහර තැං වල අපිට ඕන විදිහට වෙනස් කර ගන්න බෑ , රෙස්ට්‍රික්ශන්ස් තියෙනව , ඒක අව්ල් , ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක එහෙම එකක් බලාපොරොත්තු උනේ නෑ ( උදා At a Glance , google search bar අයින් කරන්න බෑ හෝම් ස්ක්‍රීන් එකෙන් 😭 )
    මගෙ එක්සොපීරියන්ස් එකෙන් කියන්නෙ වීඩියෝ රෙකෝඩින් ම නං ෆෝකස් එක ඇපල් ගන්න
    අඩු බජට් එකකට ගොඩක් ෆීචර්ස් ඕන නන් ශයීමි හොඳයි

    Try OnePlus. Huawei Mate 60 Pro එකත් හොඳයි කියනවා. Apple දිහා නම් බලන්නවත් එපා. තනිකර ගූ ගොඩක්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,747
    113
    මාලඹේ
    මොනාද බන් andoid එකෙන් කරන්න පුළුවන්, apple එකට කරන්න බැරි දේවල්?

    🤔
    Dex Mode වගේ ඒවා ගැන Apple ලා හිතලා වත් නැහැ 2050 දී වගේ එයි Apple Phones වලට
    3d9c94bb250394e24a31faa7467dffbb
     
    • Like
    Reactions: HYBRIDPC and SpinXO

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ලෙඩීස් හරි සල්ලි තියන එකා ගන්නව. නැති උන් හූල්ලනව. :lol:
    හරි හරි සල්ලි තියෙන ලෙඩිස්ලා ගන්නවා සල්ලි නැති ලෙඩිස්ලට බොරු ශො දාන්න එවා දැකලා මොඩ ගැනු හුල්ලනවා ගැනුන්ගෙ හැටි
     
    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    හරි හරි සල්ලි තියෙන ලෙඩිස්ලා ගන්නවා සල්ලි නැති ලෙඩිස්ලට බොරු ශො දාන්න එවා දැකලා මොඩ ගැනු හුල්ලනවා ගැනුන්ගෙ හැටි
    ඒක හරි. උබත් ඒ වගේ මෝඩ ගෑනියෙක් නොවී කීයක් හරි හොයාගනින්. :lol: :lol:
     
    • Dislike
    Reactions: AnuradhaRa

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මට නම් සෙට් ඇපල් තමා.
    ඔය මොනව කිව්වත් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන්ස් පාවිච්චි කරන්න කරන්න එක එක අවුල් එනවා.මම පාවිච්චි කරපු එකෙත් ආවා.ගොඩක්ම ස්ලෝ වෙන එක තමා.අවුරුදු පහක් වගේ නම් ලොවෙත් බෑ.
    මගෙ 8+ එක දැන් හයවෙනි අවුරුද්ද යන්නෙ.තව අවුරුදු දෙකක් යූස් කරන්න පුලුවන් කිසිම අවුලක් නැතුව.ඒක රිලීස් උනේ 2017. 2017 ආපු මොන ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකද එච්චර කල් කිසිම අවුලක් නැතුව යූස් කරන්න පුලුවන්?
    අනික ඔය ඇපල් වල ඇන්ඩ්‍රොයිඩ් වල කරන දේවල් කරන්න බෑ කියන්නෙත් නොදන්නකමට කියන දෙයක් වෙන්න ඕන.මට නම් මම කලින් යූස් කරපු ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකෙන් කරපු හැමදේම මම මේකෙන් කරනව.
    සාමාන්‍ය මනුස්සයෙක්ට ඕන වෙන දේවල් හැබැයි.ඊට වඩා ඉහල තලයක ඉන්න අයට ඇපල් වලින් කරන්න බැරි ඇන්ඩ්‍රොයිඩ් වලින් විතරක් කරන්න පුලුවන් දේවල් තියෙනවද දන්නෙ නෑ.
     
    • Like
    Reactions: libero and ITGuy25

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ඔය ඇපල් වල ඇන්ඩ්‍රොයිඩ් වල කරන දේවල් කරන්න බෑ කියන්නෙත් නොදන්නකමට කියන දෙයක් වෙන්න ඕන
    Just imagine you lose internet signals and you really want to listen to the radio:P

    list of features that you can do with the latest version of Android and can't do with iOS:

    Change the default system apps -
    On Android, you can change all of the default system apps, such as the phone, messages, digital assistant, and home apps. This is useful if you prefer to use different apps, or if you want to try out new apps. On iOS, you can only change the default email and browser apps. This means that you are stuck using Apple's own apps for everything else.

    Fully customize your home screen -
    On Android, you can fully customize your home screen, including changing the icon packs, using different launchers, and adding widgets. This gives you a lot of control over the look and feel of your device. On iOS, you can only customize your home screen to a limited extent, such as by adding widgets and rearranging apps.

    Use apps from other app stores -
    On Android, you can install apps from outside of the Google Play Store. This is useful if you want to access apps that are not available on the Play Store, or if you want to get apps earlier than they are released on the Play Store. On iOS, you can only install apps from the App Store. This means that you are limited to the apps that Apple has approved.

    Personalized lock screen -
    You can customize the size and design of your lock screen's clock, as well as add shortcuts to your favorite apps and features.

    Emoji wallpapers -
    Create custom wallpapers using emojis, with a variety of colors and layouts to choose from.

    Improved battery life -
    Android 14 includes a number of battery optimizations, such as adaptive battery saving and app standby.

    Enhanced security -
    Android 14 includes a number of new security features, such as permission manager and private compute core.

    Use two SIM cards -
    Some Android phones have two SIM card slots, which allows you to use two phone numbers on the same device. iPhones do not have dual SIM support.

    Multi-device experiences -
    Android 14 makes it easier to use your phone and other Android devices together, such as with Nearby Share and Fast Pair.

    Use third-party keyboards -
    Android allows you to use third-party keyboards instead of the default keyboard. This gives you more choice and flexibility when it comes to typing. iOS does not allow you to use third-party keyboards.

    Use custom fonts -
    Android allows you to use custom fonts instead of the default fonts. This gives you more control over the look and feel of your device. iOS does not allow you to use custom fonts.

    Record phone calls -
    Android allows you to record phone calls using a third-party app. iOS does not allow you to record phone calls.

    Use file transfer apps -
    Android allows you to use file transfer apps to share files between your phone and other devices. iOS does not allow you to use file transfer apps.

    Use a microSD card -
    Many Android phones have a microSD card slot, which allows you to add more storage to your device. iPhones do not have expandable storage.
     
    Last edited:

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    apple nam mata set wennema ne. mama iphone 13 ekayi Samsung S22 ultra ekayi parallelly use kala. eeta passe iphone 13 eka wikunala demma.

    apple eke mata karanna bari una weda thama data copying patta slow. yantham den USB C dunna iphone 15 idan. ekath mata mathaka widiyata high speed data transfer thiyenne pro models wala. hadissiyakata data tikak copy karaganna puluwan android eken.
    anika one hand operation amaruyi (pro models) android ekka compare kalama.

    anika iphones itunes ekka dependancy wediyi. standalone use karanna amaruyi.

    e wage samahara dewal mata den mathakath ne. aye iphone ekak use kaloth mathak weyi.

    anika repairbility eka patta aduyi. apple store ekakwath lankawe nene.

    iphone ekama hoda updates 5 years withara updates dena eka & video quality eka.
    android flagship phones lag wenne ne.

    apple and android dekema godak features den similar
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    මට නම් සෙට් ඇපල් තමා.
    ඔය මොනව කිව්වත් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන්ස් පාවිච්චි කරන්න කරන්න එක එක අවුල් එනවා.මම පාවිච්චි කරපු එකෙත් ආවා.ගොඩක්ම ස්ලෝ වෙන එක තමා.අවුරුදු පහක් වගේ නම් ලොවෙත් බෑ.
    මගෙ 8+ එක දැන් හයවෙනි අවුරුද්ද යන්නෙ.තව අවුරුදු දෙකක් යූස් කරන්න පුලුවන් කිසිම අවුලක් නැතුව.ඒක රිලීස් උනේ 2017. 2017 ආපු මොන ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකද එච්චර කල් කිසිම අවුලක් නැතුව යූස් කරන්න පුලුවන්?
    අනික ඔය ඇපල් වල ඇන්ඩ්‍රොයිඩ් වල කරන දේවල් කරන්න බෑ කියන්නෙත් නොදන්නකමට කියන දෙයක් වෙන්න ඕන.මට නම් මම කලින් යූස් කරපු ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකෙන් කරපු හැමදේම මම මේකෙන් කරනව.
    සාමාන්‍ය මනුස්සයෙක්ට ඕන වෙන දේවල් හැබැයි.ඊට වඩා ඉහල තලයක ඉන්න අයට ඇපල් වලින් කරන්න බැරි ඇන්ඩ්‍රොයිඩ් වලින් විතරක් කරන්න පුලුවන් දේවල් තියෙනවද දන්නෙ නෑ.

    ඇන්ඩ්‍රොයිඩ් ෆ්ලැග්ශිප් ෆෝන්ස් පුලුවං බං, ඒවල බිල්ඩ් කොලිටි එක හොඳයි
    ඔය 30 000 - 50 000 රේන්ජ් එකේ එව්ව නං බෑ , සාදාරනයි නෙ ගාන එක්ක
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    Just imagine you lose internet signals and you really want to listen to the radio:P

    list of features that you can do with the latest version of Android and can't do with iOS:

    Change the default system apps -
    On Android, you can change all of the default system apps, such as the phone, messages, digital assistant, and home apps. This is useful if you prefer to use different apps, or if you want to try out new apps. On iOS, you can only change the default email and browser apps. This means that you are stuck using Apple's own apps for everything else.

    Fully customize your home screen -
    On Android, you can fully customize your home screen, including changing the icon packs, using different launchers, and adding widgets. This gives you a lot of control over the look and feel of your device. On iOS, you can only customize your home screen to a limited extent, such as by adding widgets and rearranging apps.

    Use apps from other app stores -
    On Android, you can install apps from outside of the Google Play Store. This is useful if you want to access apps that are not available on the Play Store, or if you want to get apps earlier than they are released on the Play Store. On iOS, you can only install apps from the App Store. This means that you are limited to the apps that Apple has approved.

    Personalized lock screen -
    You can customize the size and design of your lock screen's clock, as well as add shortcuts to your favorite apps and features.

    Emoji wallpapers -
    Create custom wallpapers using emojis, with a variety of colors and layouts to choose from.

    Improved battery life -
    Android 14 includes a number of battery optimizations, such as adaptive battery saving and app standby.

    Enhanced security -
    Android 14 includes a number of new security features, such as permission manager and private compute core.

    Use two SIM cards -
    Some Android phones have two SIM card slots, which allows you to use two phone numbers on the same device. iPhones do not have dual SIM support.

    Multi-device experiences -
    Android 14 makes it easier to use your phone and other Android devices together, such as with Nearby Share and Fast Pair.

    Use third-party keyboards -
    Android allows you to use third-party keyboards instead of the default keyboard. This gives you more choice and flexibility when it comes to typing. iOS does not allow you to use third-party keyboards.

    Use custom fonts -
    Android allows you to use custom fonts instead of the default fonts. This gives you more control over the look and feel of your device. iOS does not allow you to use custom fonts.

    Record phone calls -
    Android allows you to record phone calls using a third-party app. iOS does not allow you to record phone calls.

    Use file transfer apps -
    Android allows you to use file transfer apps to share files between your phone and other devices. iOS does not allow you to use file transfer apps.

    Use a microSD card -
    Many Android phones have a microSD card slot, which allows you to add more storage to your device. iPhones do not have expandable storage.
    ඔය කියපු ඒව ඔක්කොම වගේ කරන්න පුලුවන් නෙ බන් අයිෆෝන් වල. මේ කමෙන්ට් ටයිප් කරන්නෙත් හෙලකුරු එකෙන්
     
    • Wow
    Reactions: garfieldzz