Pixel 8 Pro vs 15 Pro Max vs S23 Ultra තුනෙන් මොන එකද??

Son of Satan

Well-known member
  • Apr 18, 2021
    607
    648
    93
    Dex Mode වගේ ඒවා ගැන Apple ලා හිතලා වත් නැහැ 2050 දී වගේ එයි Apple Phones වලට
    3d9c94bb250394e24a31faa7467dffbb
    ap

    ඇපල් කියන්නෙ බන් ලෙඩිස් පොන් බ්‍රැන්ඩ් එකක්

    ------ Post added on Oct 22, 2023 at 5:48 PM
     
    Last edited:

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,872
    22,185
    113
    Kaer Morhen
    thewitcher.com
    ඇපල් කියන්නේ flagships, 30 40 android කෑලි අරන් ඉතින් වැලලෙනවා slow අරකයි මේකයි කියලා 🤣 ඩොලර් 1000 ෆෝන් එක ගොබ්බයන්ට ලක්ෂ 5ට විකුණනවා
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    මොනාද බන් andoid එකෙන් කරන්න පුළුවන්, apple එකට කරන්න බැරි දේවල්?

    🤔
    Pen එකෙන් notes ලියන්න පුලුවන්ද ?