Canada wala shops mama dannawa ewa kohomath quality. mama ahuwe lankawe shop gana. hela yakka puttu ithin upangei marisi karayone.Canada වල තියෙන ශොප්ස් ගැන දන්නෙ නෑ..
දැන් උඹ පික්සල් 9 Pro XL එකක් විකුනන්න දාලා තියෙන්නෙ ත්‍රෙඩ් එකක නොවැම්බර් වල. ඒක විකුනල ආයෙ හොයන්නෙ?Canada wala shops mama dannawa ewa kohomath quality. mama ahuwe lankawe shop gana. hela yakka puttu ithin upangei marisi karayone.
iwele one nathi nisa dunna. dan one nisa gannawa.දැන් උඹ පික්සල් 9 Pro XL එකක් විකුනන්න දාලා තියෙන්නෙ ත්‍රෙඩ් එකක නොවැම්බර් වල. ඒක විකුනල ආයෙ හොයන්නෙ?
warranty case eka tama matat thiyana prashne. pro xl ekanam loku wadi matanam.TechXpert balapan, kohen gattat ganna kalin ubama balala ganin, mamath me s24 ultra gannawada pixel 9 pro xl gannawada kiyala hithaganna baruwa inne