බුදුරැස් මාලාවක් හදන්න කියල හැදුවෙ බොලව්.. එයේ ardiuno uno board එකකුයි.. ws2811 RGB LED බල්බ් වැලකුයි ගෙනවා.. බුදුරැස් මාලාවකට ගැලපෙන්න code ටික හදාගන්න පුලුවන් Pixel LED design software එකක් තියෙන එකෙක් දීපල්ලකෝ.. පුලුවන් නම් ලින්ක් එකක් හරි share කරපල්ලකො.. Internet ඒකේ තිබිලා දෙක තුනක් හම්බුනා.. code එක ගන්න software එකේ activation key එක ඕනේ..
Last edited:

