LED sign board . Do it your Self :P

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,156
    4,057
    113
    invoke db "Injected Memory"
    LED sign board . How to do it your Self :P

    ezbb.jpg


    fnk9.jpg


    මේ දවස් වල හොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මොනාද මේ පාට පාට යිට් පත්තුවෙන Board :baffled::baffled::eek::eek: ,,
    රැට වෙලි වේලි තිබ්බ Towns දැන් las vegas වගේ. . :dull::dull:

    මෙන්න ඉතින් විස්තරේ .. මෙතන මම දාපු පෝස්ට් එකට පස්සෙ කට්ටිය Inbox එක පිරෙන්න pm දාලා තිබ්බ හරි විස්තරයක් අහල .. .
    http://www.elakiri.com/forum/showpost.php?p=14914889&postcount=4

    එතන Basic ටිකක් මම දාලා තියෙන නිසා. . මම මගින් පටන් ගන්නම් , , ,, ,

    මුලින්ම කිව්වොත් මම කලින් කිව්වා වගේ මේ Board වලට Microcontrolls වල සම්භන්දයක් නැ. .තියෙන ඒවත් තියෙන්වා,, ඒ කියන්නෙ Custom කරන්නත් පුලුවන්, , ඒත් වියදම් කරගෙන කාලෙ කාගෙන කරනවට වඩා,, මේ Ready-Made items පාවිච්චි කරන එක ලේස්යි, Time ඉතුරුවෙනවා. . .

    මට වඩා මේ Subject එක ගැන දන්න අය මේ EK එකේ ඇති, ,, මම ආසවට දැනට 10ක් විතර කලා,, දැන් නම් ආසාව ඉවරයි, ,,

    මේ තියෙන්නෙ මම දාපු එකක්, , මේක නම් ගොඩක් Advance එකක්.. මෙකේ Software එක හදුවෙ මම,, ඒ කියන්නෙ මේකෙ Controller Board එකක් එක්ක SDK එකක් එනවා Delphi & C++ .. මම එක පාවිච්චි කරලා හැදුවෙ Food City එකක Prices Change උනාම Automaticly Board එක Update වෙන්න.. . පට්ට සීන් එකක් ,, පට්ට කියන්නෙ SQL Server එකෙන් data අරගෙන Price List එකක් හදාගෙන Board එකට Update කරනවා Animation එක්ක.. . :nerd::nerd:


    fuy7.jpg


    මුලින්ම මේ වැඩේ කරන්න ඕන බඩු ට්ක මේන්න මේවා. . .
    1. LED Modules, මම කලින් කිව්වා වගේ, , Floor Tiles අල්ලවා වගේ, , තමයි වැඩේ කරන්නෙ, ,
    මේවා LED වල හැටියට Single Color:no:, bi-Color:no::eek:, RGB / 3 Color:no::eek::nerd: විදියට එනවා,
    ඒත් එක්කම Indoor Board එකක් නම් ලගින් ලගින් LED තියෙන SMD LEDs තමයි ගොඩක් වෙලාවට එන්නෙ, , ටිකක් ගනන් වැඩියි,,
    Outdoor නම් දුරින් දුරින් Powerful LED වලින් හදලා තියෙන්නෙ,, Outdoor Modules බොහෝදුරට Water proof, එත් ගන්න වෙලාවට අහල ගන්න වතුර යනවද කියලා. . :P නැත්නම් අපිට වෙනම seal කරගන්න වෙනවා,,


    මේ තියෙන්නෙ 3 Color Out Door Module එකක්. P8
    4me9.jpg


    මේ තියෙන්නෙ 3 Color Indoor Module එකක්. ඒක LED ඇතුලෙ Colors තුනම තියෙන්වා.. P10
    r561.jpg


    මේකත් 3 Color Indoor Module එකක්. ඒත් මේක මිල අඩුයි. LED දුරින් තියෙන්නෙ, , Buildings උඩ තියෙන ඒවට තමයි හොද, මේක දුරට ඇපල්, ලගට පැපොල්.. ඒක P 20 :lol::lol:
    k7zs.jpg


    තව අමුතු අමුතු Shape තියෙන ඒවා ගහනවා නම් මේවගේ ඒවත් තියෙන්වා. ..
    wcj9.jpg


    Stage Lighting වලට ගන්න Flexible LED Curtains
    p85j.jpg

    .
    හරි දැන් Boards දැක්කනෙ, , මේ තියෙන්නෙ ඔය Boards එකින් එකට Connect කරන ribbon cables
    skw1.jpg


    ඊලගට Power Cables
    c29u.jpg


    දැන් Board එකට Power දෙන්න Power Supply Box ඕන, මේකට සාමාන්යෙන් පාවිච්කි කරන CCTV වලට ගන්න Power Supply ම පාවිච්චි කරන්න පුලුවන්. . ඒකක් නම් මදි Board එකකට ලොකු එකකට 10 k විතර දානවා. . එකක් 4000 - 8000 ක් විතර වෙනවා

    bjgc.jpg


    Row එකෙන් එක Connect කරගත්ත ribbon cables එක තැනකට අරන් , , Hub Card එකකට දෙන්න ඕන, මේකත් හරියට Network Hub එකක් වගේම තමයි. .

    ym6e.jpg


    අන්තිමට වැදගත්ම කොටස . . . Controller card එකක් තොරගන්න එක. .

    මේක ඔයාලා ගනිපු Module එකේ හැටියට වෙනස් වෙනවා,,, 3 color නම් එකට හරියන එකක් ගන්න ඔන..

    සාමාන්ය Card එකක්,, Battery එකක් තියෙන ඒකේ විතරයි Clock එකක් තියෙන්නෙ, , ඒකත් බලල ගන්න, ,,
    මේ Card එක Serial cable එකකින් තමයි Program කරන්නෙ,, USB Port එකක් තියෙන්වා නම්.. File එකක් පෙන් එකට Copy කරලා Upload කරන්නත් පුලුවන්. . Memory එක Card එක අනුව වෙනස් වෙනවා,
    c25b.jpg


    මේ 3 Color Card එකක්, මේවා කලින් Program කරලා තියෙන්වා අඩුයි, කරනවා නම් Chip එකක් ගහන්න පුලුවන් AVI /MPEG වීඩියො එකක් දාලා,

    හොදම දේ,, NETWORK cable එකකින් PC එකකට Connect කරලා, Live දෙන එක, Playlist එකක් හදලා තිබ්බම අවුරුද්දක් උනත් Play වෙනවා, තව After Effects වගේ Software වලට Plugins එනවා මේ Boards Control කරන්න පුලුවන්,

    m31xixun.jpg


    GSM හරහා SMS, GPRS වලින් Program කරන්න පුලුවන් ඒවත් තියෙන්වා

    0zxg.jpg


    එක Board එකකට වඩා Network කරනවා නම් ඊලග Board එකට Signal දෙන්න මේ Card එක ඕන වෙනවා.

    c22k.jpg


    හරි ඔක්කොම Set කරල ඉවර උනාම මෙන්න මෙහෙම තියෙන්නෙ ඕන ,,

    h9ic.jpg


    මේ Box / cabin එක උනත් කඩේ ගන්න තියෙන්වා, ඕනම නම් අපිට හදාගන්න පුලුවන්,, මේ හැම දෙයක්ම කලින් හදලම එන්නෙ China වලින්, ,.

    Program කරන්න ඕන Software එක Card එකත් එක්ක දෙනවා , , නැත්නම් Download කරන්න URL එක දෙනවා . . ..

    449007359_515.jpg


    doz4.png


    hqt5.jpg


    Cards වල වැඩි විස්තර ටිකක්, ,

    97pb.jpg


    ඔන්න ඕකයි කතාව. ..
    :cool::cool:

    වැදගත් උනානම් සලකනු මැනවි. . මාසයක් විතර Try එකක් දුන්න මේ ගැන Thread එකක් දාන්න. .

    සියලු හිමිකම් ඇවරිනි,, BY K_ZONE @ Elakiri.com

    ලගදි දාපු වැදගත් Threads,
    Hacking tuts part 1/ Faceb00k Hack >> http://www.elakiri.com/forum/showthread.php?t=1559863
    Hacking tuts part 2/ Trojan horses >> http://www.elakiri.com/forum/showthread.php?p=15212988


    සැ.යු: මම දැන් Boards කරන්නෙ නැ මචොලා... පුලුවන් නම් කවුරු හරි පටන් ගන්න,, EK එකෙන්ම මට 30 ක් විතර PM කලා Boards ඉල්ලලා,, ,,
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,057
    113
    invoke db "Injected Memory"
    නිරූෂි;15259540 said:
    Good, karanna thamai amaru :(:(

    කිසි අමරුවක් නැ,, මේකට Electronic දැනුමක් වත්, Computer දැනුමක් වත් අවශ්‍ය නැ,,, අඩුම ගානෙ ඒකම එක ඩොට් එකක් වත් පාස්සන්න ඕන නැ,,, ඔක්කොම කරලා එන්නෙ, අපිට තියෙන්න් assemble කරනන්න විතරයි,,,,



    රෙප් දුන්න සියලුම දෙනාට තැන්කූ කිව්වා. . +7 ගානෙ මමත් දුන්නා අනිත් පැත්තට. .. . :P

     
    Last edited:
    • Like
    Reactions: NUWAN BUWA
    Jul 7, 2013
    45
    11
    0
    කිසි අමරුවක් නැ,, මේකට Electronic දැනුමක් වත්, Computer දැනුමක් වත් අවශ්‍ය නැ,,, අඩුම ගානෙ ඒකම එක ඩොට් එකක් වත් පාස්සන්න ඕන නැ,,, ඔක්කොම කරලා එන්නෙ, අපිට තියෙන්න් assemble කරනන්න විතරයි,,,,

    kiyak withara yaida?
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,057
    113
    invoke db "Injected Memory"
    sahenna parakkuyi :)video card kohomada wenne machan price

    පරක්කු උනානම් සමා වෙන්න, ආයෙ දාන ඔක්කොම ලොකු අය්යට ඕන විදියට කලින්ම දාන්නම්,, Type කරන්නත් කලින්ම දාන්නම් .. . :lol::lol::lol::lol::rofl::rofl:

    ලොල්. .

    Video cards නම් තියෙනවා 6 000 විතර ඉදලා, Alibaba වගේ එකකින් නම් Lot ගන්න පුලුවන් ඕන තරම්. .. අඩුවට,
     
    • Like
    Reactions: minipura

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    පරක්කු උනානම් සමා වෙන්න, ආයෙ දාන ඔක්කොම ලොකු අය්යට ඕන විදියට කලින්ම දාන්නම්,, Type කරන්නත් කලින්ම දාන්නම් .. . :lol::lol::lol::lol::rofl::rofl:

    ලොල්. .

    Video cards නම් තියෙනවා 6 000 විතර ඉදලා, Alibaba වගේ එකකින් නම් Lot ගන්න පුලුවන් ඕන තරම්. .. අඩුවට,
    :shocked:;)
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    4'x1' wage one color sign board ekak hada ganna puluwan wisthara a2z dannako machan. badu kohennda ganna puluwan, ewage prices ehema. thanks machan. man hoya hoya hitiya wistharayak. thanks again...