lassanai........wiraha wedanawen liyapu ekak wage
විරහවට නව අරුතක් එක්කල මල්ලිගේ තවත් සාර්ථක නිර්මානයක්...
මල්ලිගෙන් ගොඩක් කාලෙකට පස්සෙ නිර්මානයක් දකින්න ලැබුනේ...දිගටම ලියන්න..
ඔබට ජය!!
wirahawak sithata denunawwma eke tharama danne thamanmai.........
e wirahawe tharama me padaathara manwa gebwela thiyenawa...
sarala unath lasana shokakula nirmanayak......